මවකට වද දුන් කාන්තාවක්
මවකට වද දුන් කාන්තාවක් අත්අඩංගුවට.
කෑගහනව හරීයට..
අපිට ඉතිං හිතට හරී දුකයි..
"අනේ මට ගහන්න එපා.. මට රිදෙනව, මට රිදෙනව.."
කිය කිය කෑගහනවා..
(අපිට මෙහෙම කිවුවේ ඒ ගෙදර අවට, අසල්වාසීන්..)
මේ අසරන අම්මාගෙ නම ලීලාවතී. වයස අවුරුදු 83 යි. තම එකම පුතාගේ බිරිදගේ අඩම්තේට්ටම් වලින් පීඩා විදි ඇය රෝහල කරා රැගෙන ආවේ පිලියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්. ඇය දැන් ඉන්නේ පිළියන්දල මූලික රෝහලේ වාට්ටු අංක තුනේ. වැඩිහිටියන් රැක බලා ගැනීම අප සංස්කෘතිය හා බැදී පවතින යුතුකමක්. නමුත් එම යුතුකම පැහැර හරින්නන් අප සමාජයේ ජීවත් වනවා. මේ එවන් සිද්ධියකට මුහුණ දුන් අම්මා කෙනෙක්.
Source: hiru News