මවගේ අනියම් සැමියා වී දියණියට පෙම්වතාත් &#3523

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මවගේ අනියම් සැමියා වී දියණියට පෙම්වතාත් &#3523

    මවගේ අනියම් සැමියා වී දියණියට පෙම්වතාත් සැමියාට බිරිඳත් අහිමි වෙයි

    වේයන්ගොඩ

    දියණිය විවාහ කරගෙන බෑණා වෙන්න නිවසට ආගිය තීන්දු තීරණ ගත් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු තමා බලාපොරොත්තු වූ පෙම්වතිය නිවසේ සිටියදී ඇගේ මව සමග පලා යාමක්‌ සම්බන්ධයෙන් දියණියගේ පියා විසින් කරන ලද පැමිණිල්ලක්‌ ගැන වේයන්ගොඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    සිද්ධියට අදාළ සැකකරු වේයන්ගොඩ නගරාශ්‍රිත ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. නුදුරු ගමක පදිංචි දැන හඳුනාගත් පෙම්වතිය තම අනාගත බිරිඳ කර ගැනීමේ අරමුණින් වසර ගණනක්‌ තිස්‌සේ ඔහු එම නිවසට ආගියේ දහසක්‌ පැතුම් මධ්‍යයේය.

    පෙම්වතාගේ හැසිරීම් ගැන සැක පහළ කළ පෙම්වතිය විමසිලිමත් වූයේ වරක්‌ දෙවරක්‌ නොවේ. පසුගිය දිනක මව නිවසින් අතුරුදන් වීමත් පෙම්වතා දින කිහිපයක්‌ම ඇය දැකීමට නොපැමිණීමත් නිසා සැකය තහවුරු වෙද්දී ඇගේ පියා විසින් වේයන්ගොඩ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පද්මසිරි මහතා ඉදිරියේ පැවැති විභාගයේදී බෑණාවෙන්න නිවසට ආගිය තරුණයා මවගේ අනියම් සැමියා වීමෙන් දියණියට පෙම්වතාත් පියාට බිරිඳත් අහිමිවීමේ කනගාටු තත්ත්වය අනාවරණය විය.

    http://www.divaina.com/2014/10/01/news23.html

    මේ රටේ මොනාද බන් මේ වෙන්නේ ?
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිනිස්සුන්ට දැන් බුද්ධියට, උගත්කමට, ආත්මගරුත්වයට, නම්බුවට, ගුණදර්ම වලට, සංස්කෘතියට , ආගමට, ඔය එකී මෙකී නොකී මනුශ්යන්ට තියන ගුණධර්ම ඔක්කොටම වඩා ලොකු වෙලා තියෙන්නෙ සතෙකුටවත් නැති තරමෙ "පුකේ අමාරුව"!

    අන්න ඒකයි දැන් වෙලා තියෙන්නෙ!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    මිනිස්සුන්ට දැන් බුද්ධියට, උගත්කමට, ආත්මගරුත්වයට, නම්බුවට, ගුණදර්ම වලට, සංස්කෘතියට , ආගමට, ඔය එකී මෙකී නොකී මනුශ්යන්ට තියන ගුණධර්ම ඔක්කොටම වඩා ලොකු වෙලා තියෙන්නෙ සතෙකුටවත් නැති තරමෙ "පුකේ අමාරුව"!

    අන්න ඒකයි දැන් වෙලා තියෙන්නෙ!

    බුද්ධියට, උගත්කමට, ආත්මගරුත්වයට, නම්බුවට, ගුණදර්ම වලට, සංස්කෘතියට , ආගමට, ඔය එකී මෙකී නොකී මනුශ්යන්ට තියන ගුණධර්ම ඕනවට වඩා වැඩි උනාමත් ඕව වෙනව. මොකද සිංහලුන්ගේ කටේ තියෙන්නේ සදාචාරේ, සංස්කෘතිය ම නෙහ්. කෝ දැන් ඒක වැඩි වෙලා උතුරලා ගිහින්ද කොහෙද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුද්ධියට, උගත්කමට, ආත්මගරුත්වයට, නම්බුවට, ගුණදර්ම වලට, සංස්කෘතියට , ආගමට, ඔය එකී මෙකී නොකී මනුශ්යන්ට තියන ගුණධර්ම ඕනවට වඩා වැඩි උනාමත් ඕව වෙනව. මොකද සිංහලුන්ගේ කටේ තියෙන්නේ සදාචාරේ, සංස්කෘතිය ම නෙහ්. කෝ දැන් ඒක වැඩි වෙලා උතුරලා ගිහින්ද කොහෙද

    ඔවු! උතුරලා තියෙන්නෙ! කාටද වැඩි වෙලා තියෙන්නෙ? තියෙන්න ඔන ගානට තියෙන්නෙ! ඇයි රිදුනද? :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    e bawa penawa :rolleyes:

    998965_618345784854686_769103996_n.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :P