මචන් උඹ ඩුබායිද එන්න යන්නේ? රස්සාව සියයට 1000ක් ශුවර්ද? කොහේ රෙස්ටූරන්ට් එකක්ද? ලබන මාසේ රාම්දාන් පටන් ගන්නවා. ඒ වෙනකොට ඩුබායි ජොබ් මාර්කට් වැහෙනවා. ආයේ ඔපන් වෙන්නේ ජූලි සැප්තැම්බර් වගේ. උබට මේ ජොබ් එක කව්රු හරි සෙට් කරාද එහෙම නැත්නම් සෙට් උනාද? ඩුබායි වල බෙඩ් ස්පේස් එකක් ඩිරාම් 700 ඉදලා යනවා. සමහර තැන් වල 600ටත් හොයා ගන්න පුලුවන්. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන. කෑමට නම් උබට රෙස්ටූරන්ට් එකෙන් හම්බෙයි නේද? කන්න බොන්න දෙන්නේ නැත්නම් කෑමටත් 3 වේලටම පොඩි වියදමක් යයි. දෙතුන් දෙන්ක් එකතු වෙලා උයාගෙන කනවා නම් 200ක් 300ක් විතර යයි. ඊට අමතරව පොඩි පොඩි වියදම් උඹගේ හැටියට තමයි ඉතින්. පඩිය කීයක් සෙට් වෙලාද තියෙන්නේ?

අදුරන් එකෙක් තමා වැඩෙ සෙට් කරන්න්‍ර් මච්න් තම ජොබත් නැ උ කිව්වෙ ඇව්ල්ලා හොයාගමු කියලා...ජොබ් මාකට් වැහෙන් කතාව්ක් උට් කිවවා හැබැයි
3LKS iwarai visa walatath wiyadam walatath. masen apahu gedara
job ekak hambunath unta mata visa gahanna beri una. company karaya pal horek. u gedara wedata ganna widiyata visa gahanna hadala tiyenne. unge office eke inna 4 denama ehemai inne

මම ඩුබායි ඉන්න කාලේ ලංකාවේ එකෙක් ආවා ඔහොම ටුවරිස්ට් විසා ගහගෙන, මම එද්දී අදුරන්නේ නැහැ මගේ කාමරේ නැවතුනේ, අන්තිමේ මාස 3 ගෙවිලා ගියා.. ඌට එක ඉන්ටර්විව් එකයි හරි ගියේ. ඒකත් මම සෙට් කලේ. එකෙනුත් ඌට පාස් වෙන්න බැරි වුනා, ලක්ෂයක් විතර වියදම් කරගෙන අතින් කයිට් කරන ගෙදර...ඩුබායි වල ජොබ් කව්රු හරි සෙට් කරලා දෙන්නේ නැත්තම් දැන් ගිහින් හොයාගන්න ගොඩාක් අමාරුයි.ඒ නිසා හොදට හිතලා බලලා යන්න. ඔයා අමාරුවේ වැටෙයි කියලයි කීවේ. වාසනාව තිබ්බෝත් ගොඩ. තීරණේ ඔයාගේ අතේ.