මව්බිම vs බැලුම්ගල යුද්දය
මතකයි නේද කට්ටියට ගිය සතියක බලුම්ගලින් මව්බිම පත්තරේ යනේ අර ලිපියක ඉන්න (ලිපියක් නෙමෙයි සල්ලි දීලා දාගන්න ඇඩ් එකක්ද මන්දා
) ගුරුකම් හාමුදුරුවන්ගේ (කියලා තමන්ම කියාගන්න
) පටි රෝල් කරලා තිබුනා.
මෙන්න මේ සතියේ එකට මව්බිම පත්තරෙනුත් රිටර්න් එකක් දීලා

.
බලුම්ගලින් මහපාරට
මට ටිකක් අමුතු කතාවක් ඔබට කියන්න හිතුණා. ඒක පටන් ගන්නේ අනන්තයකින්.... අනන්තයකින් කිව්වාම තේරෙනවනේ කොච්චර අෑතින්ද කියලා.... ඉතිං මේ අනන්තය දිහා බලාගෙන ඉන්නකොට කෙනෙක්ට තමන්ගේ ඇස්මානේ යට තියෙන බෑවුම පේන්නෙ නෑ... එයාගේ හිතයි නෙතයි දෙකම තියෙන්නේ අනන්තෙනේ.... මෙහෙම අෑත බලාගෙන ඉන්න ගොයියට මෑත පේන්නේ මොකක් හරි අකරතැබ්බයක් වුණාම..... හැබැයි ඉතිං එතකොට අර අෑත බලාගෙන හිටිය ඇස් දෙක නෙවෙයි වැඩ කරන්නේ..... එතකොට වැඩ කරන්නේ ඒ අෑත බලාගෙන හිටිය ඇස් දෙකේ අයිතිකාරයා. පොඩ්ඩක් කතාව අප්‍රබංස වගේ හිතුණ හින්දා මං වෙන කතාවක් කියන්නම්....
මගේ ෆෝන් එක වැදුණා..... දෙපාරක් රින්ග් යද්දි මං කතා කළා.... දන්නැති නොම්බරයක්.....
අනු... මචං උදවුවක් කරපං....
ඔව්.... කවුද.....
මං...... එෆ්.එම්..... එකේ....
හරි.... කොහෙන්ද මේ නම්බර් එක.....
......... දුන්නා.... උෟ තමයි කිව්වේ උඹට කතා කරන්න කියලා.....
හරි.... හරි..... මොකක්ද උදවුව.....
මචං අර උඹ ලියලා තිබුණේ සාමවිනිසුරු කේස් එක....
ඔව්.....
මචං ඒකේ ඩීටෙල්ස් ගත්ත පොර මට කතා කළා..... ඉතිං එයා කිව්වා උඹ මේ ගැන ගොඩාක් තොරතුරු දන්නවා කියලා..
ඉතිං.....
මචං අපි හෙට උදේ පෝග්‍රෑම් එකට ගන්නේ ඒක...
ඉතිං මොකක්ද වෙන්න ඕනේ....
අපිට වොයිස් කට් එකක් ඕනේ.....
මගේ.....
ඔව්..... උඹ මචං වැඩේට අඩුවෙච්ච කෙනෙක් විදියට.....
පිස්සුද බං.... මගේ කටහඬ අඳුනනවා මීඩියා ඇතුළේ උන්.... අනික මං දන්නේ මං ලිව්ව ටික....
හරි.... අපි මොකක් හරි කරන්නම්... උඹ කතා කරපන්කෝ.... අපේ එකෙක් දාලා හරි වොයිස් කරන්නම්......
මොනවද කියන්න ඕනේ....
උඹටත් මෙහෙම ලියුමක් ආවා..... උඹ සාමවිනිසුරු කෙනෙක්. වැඩේට අහුවුණා මාත්.... මුලින් ලියුමක් ආවා.... වැඩේ වෙන හැටියි කතා කරන්න ඕනේ.... මොකද කියන්නේ... කරපං මචං..... ප්ලීස්....
මට ටිකක් වෙලා දියන්.... හිතන්න ඕනේ....
හරි මං පැය භාගෙකින් ගන්නම්.....
හරි..... ගනින්කෝ....
ඒ කතාවත් ඉවරයි. දැන් තව කතාවක් අහමු.... මේ කතාව අහන්නේ ඔබ උදේ... සාලේ පුටුවක ඉඳගෙන. ඔන්න කතාව පටන් ගන්නවා. ඒකේ රටට එළිකරන්න හදන්නේ අමුතුම, වැඩක් ගැන.... ඒ කියන්නේ එයාලා තමයි මේක මුලින්ම කියන්නේ කියලයි වැඩේ පටන් ගත්තේ... අනේ ඉතිං ඒ වෙලාවේ ඒක අහගෙන හිටිය අතළොස්සක් කන් කටට අරගෙන රේඩියෝ එක දිහා කන්න වගේ බලා ඉන්නවා....
ඔය අතරේ නිකමට වගේ අදහසක් දෙන්න ඔබත් මේ චැනල් එකේ අය කියන, "හොට් ලයින්" නම්බර් එකට ගන්නවා... හැබැයි ඒක බිසි... පෝග්‍රැම් එක ඉවර වෙනකම්ම ඒ හොට් ලයින් එක බිසි... ඒ අතරේ ඔන්න රටම ගිනි තියපු වැඩ සටහන දැන් උච්ච ස්ථානයක ඇවිත්..... ලයිව් කතා කරනවා එක එක අය.... ඒ අයටත් වෙච්ච අකරතැබ්බ කිසි ගානක් නැතුව රටට වමාරනවා.... දැන් නිකන්ම අර පුංචියට තිබුණු දේට වටිනාකමක් හැදිලා.... ඒ හැදිච්ච වටිනාකමක් එක්ක වැඩේ නැඟලා යනවා. මේ ලයිව් කතා කරන, වොයිස් කට් දාන අය මාර දේවල් කියන්නේ.... වැඩසටහන ඉවර වෙනකොට ඔබත් පස් හය දෙනෙක්ට කියලා ඉවරයි, කෝල් කරලා අහන්න අහවල් එක කියලා..... ලයිව් අනේ කියන්නේ.... ඉතිං ඒ කතාවත් ඉවරයි....
මේ එදා හවස ඒ වැඩසටහන මෙහෙයවපු කට්ටියගේ කතාබහ කෙරෙන විදිය...
හෙට මොකද....
අර පත්තරේ තිබුණු සීන් එක අදිනවා.....
මොකක්ද.... ආ..... අරක....
ඔව්..... රෙකෝඩින් ටික හරි.... ගෑනු දෙන්නෙක්නේ වොයිස් කට් ගත්තා.....
කවුද දෙන්නා.....
චමරියි.. ගගනියි....
උන් දෙන්නා ඒ විදියට කතා කළාද.....
මොනා කියනවද ලොක්කා, මේ රටේ ඉන්න ගල් මෝඩයන්ට ටෙක්නොලිජි එක ගැන තේරෙනවද..... දැන් අද උදේ එකත් එහෙමනේ.... තනිකර අපේ ටීම් එකමයි කතා කළේ.... අලුතෙන් ආව එකත් එල..... උෟ එකෙන්ම බාසාව අල්ලා ගත්තා.... අපි නොදන්න ලයිව් තමා ඔක්කොම... මේ ඉලෙක්ට්‍රොනික් මීඩියා ඇතුළේ සුපිරිම ගේම ගහපු කට්ටිය අපි.... හරි නැද්ද...........
ඔව්..... ඒ වුණාට බං පත්තර නැත්නම් අපිටත් වෙන්නේ අරක තියාගෙන අනිත් දෙකෙන් කරන්න..... මේ ටිකේ ඇද්ද ඔක්කොම කේස් පත්තරවල පොඩ්ඩක් හරි ගිය නිවුස් එකක්නේ..... හොඳ වෙලාවට අපේ මූණු පේන්නේ නැත්තේ.... එහෙම වුණා නම් අල වෙලා..... අල පැළත්් වෙලා..... බොසාගේ ඔළුවත් අන්දගෙන අපි මේ කරන වැඩේ කොහොල්ලෑ කනවා වගේ වැඩක්....
ඒක ඇත්ත..... කොහොල්ලෑ කොයි වෙලේ හරි කටේ ඇලුණොත් කටත් ලොක්..... කාපුවා බඩේ නිසා පස්සත් ලොක්....
බයවෙන්න එපා ලොක්කා..... හොට පැටලෙන්නේ නැතිව යන්න අපි දන්නවා....
ඒ කතාවත් ඉවරයි.. දැන් මං තව කතාවක් කියන්නයි හදන්නේ..... ඒ හොට පැටලිච්ච කොට්ටෝරුවගේ කතාව නෙවෙයි.... මේ මාධ්‍ය ගම්මානේ මේ වගේ අංගපුලාවකට නැති වැඩ කොච්චර කෙරෙනවද.... ඒවා ඉතිං අර සරමෙන් ටීවී එක වැහුව කතාව වගේ.... මාධ්‍ය අතරේ තරගයක් තියෙන්න ඕනේ... ඒත් සදාචාරයක් එක්ක.... මං මේ කිව්ව කතා ටික අහලා ඔබේ ඔළුවත් රත් වෙලා නිසා මං වෙනිම්ම වෙනස් කතාවක් කියන්නම්.... ඒක හරියට තේරුම් ගන්න එක ඔබට බාරයි.....
ඔන්න දවසක් ලංකාවට ආව සුද්දෙක් ගමක ඇවිදින්න ගියා.... උදේ පාන්දර සුද්දා, ගුරු පාරවල්, අඩි පාරවල් දිගේ ඇවිදගෙන ඇවිදගෙන එද්දී කුඹුරු යායකට සේන්දු වුණා.... මෙහෙම සුද්දා වෙල් යාය දිගේ තියෙන පාරේ ඇවිදගෙන යද්දි අෑත කමතකට හරක් රංචුවක් දක්කනවා දැක්කා කෙනෙක්... සුද්දට ඕනේ වුණා මේ හරක් රංචුවේ පින්තූරයක් ගන්න සුද්දා දන්න ශිල්ප ඔක්කොම දැම්මත් වැඩේ කරගන්න බැරි වුණා.... පස්සේ සුද්දා කැමරාවත් අතේ තියාගෙන, එයාගේ කරේ එල්ලගෙන හිටිය දුර බලන කණ්ණාඩියෙන් හරක් රැළ දිහා දුකෙන් බලාගෙන හිටියා.... මේ වෙලාවේ මෙතැනින් ඒ ගමේ ගොබිලෙක් තමන්ගේ මොකක් හරි වැඩකට යන්න ආවා.... සුද්දා ඒ ගොබිලට දන්න විදියට අර හරක් රැළේ පින්තූරයක් ගන්න අවස්ථාවක් හදාලා දෙන්න කියලා කිව්වා.... ගොබිලා ආවා වෙල අයිනට... හයියෙන් කෑ ගැහුවා.... 'සියාතු... සියාතු..... මං ගෝමස් බං.....' මොන සියාතුට ඇහුණේ නෑ..... ගෝමස් කල්පනා කළා මොකද කරන්නේ කියලා..... ඔන්න එතකොට සුද්දා අර දුර බලන කණ්ණාඩිය ගෝමස් ගොබිලට දුන්නා..... එයා ඒකෙන් හරක් රැළ දිහා බලලා හිමිහිට 'සියාතු..... සියාතු... මෙහේ වරෙන් බං.... මේ සුද්දට උඹලගේ පින්තුරයක් ගන්න ඕනේලු....' කියලා කිව්වා.
ඇයි මේ වගේ කතාවක් මං ඔබට කිව්වේ. එහෙම තමයි සමහර අය... එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි "එකම" කියලා... ඒ වුණාට එහෙම හිතාගෙන වැඩ කළාට එයාලා වැඩ කරල තියෙන්නෙ අර පැස්බරා ඔලුව හංග ගන්න විදියට... අනික් හැමදේම එළියේ... මං මේ කතාව පාරදිගේ යන ඔයාලට කිව්වේ මේවා මේ රටේ මාධ්‍ය අස්සේ කෙරෙන හින්දා... හැබැයි පාරදිගේ යන අපිට නම් ඒවා මැජික් නෙවෙයි... මේ වගේ වැඩ අපි ඕනතරම් කරලා තියනවා...
ඉතිං මං මේ කිව්වේ ගෝමස්ගේ දැනුම වගේ තියෙන බැලුම්ගල කරන කට්ටිය ගැනයි... ලයිව් පෝග්රෑම්වල ඇත්ත කියන්නේ පත්තර පිටුවල යන අකුරු වගේ බර, හැඩ, රස, අනන්ත දෙයක් නෙවෙයි.... තරහා ගන්නැත්නම් කෙහෙල් කැනැක්ම තියෙනව නෙත් එකේ කට්ටියටම පාරදිගේ යන අපි ගානේ. ලෙල්ල ගලවලා කෙහෙල් ගෙඩියට කරන්න ඕන දේ දන්නවනේ.... තව මොනා හරි වොයිස් කට් එකක් එහෙම ඕනේ නම් කතා කරපං මචං..... හරිද.... අපි තරහා නෑ...

ඔය අතරේ නිකමට වගේ අදහසක් දෙන්න ඔබත් මේ චැනල් එකේ අය කියන, “හොට් ලයින්” නම්බර් එකට ගන්නවා... හැබැයි ඒක බිසි... පෝග්‍රැම් එක ඉවර වෙනකම්ම ඒ හොට් ලයින් එක බිසි... ඒ අතරේ ඔන්න රටම ගිනි තියපු වැඩ සටහන දැන් උච්ච ස්ථානයක ඇවිත්..... ලයිව් කතා කරනවා එක එක අය.... ඒ අයටත් වෙච්ච අකරතැබ්බ කිසි ගානක් නැතුව රටට වමාරනවා.... දැන් නිකන්ම අර පුංචියට තිබුණු දේට වටිනාකමක් හැදිලා.... ඒ හැදිච්ච වටිනාකමක් එක්ක වැඩේ නැඟලා යනවා. මේ ලයිව් කතා කරන, වොයිස් කට් දාන අය මාර දේවල් කියන්නේ.... වැඩසටහන ඉවර වෙනකොට ඔබත් පස් හය දෙනෙක්ට කියලා ඉවරයි, කෝල් කරලා අහන්න අහවල් එක කියලා..... ලයිව් අනේ කියන්නේ.... ඉතිං ඒ කතාවත් ඉවරයි....

ඔන්න දවසක් ලංකාවට ආව සුද්දෙක් ගමක ඇවිදින්න ගියා.... උදේ පාන්දර සුද්දා, ගුරු පාරවල්, අඩි පාරවල් දිගේ ඇවිදගෙන ඇවිදගෙන එද්දී කුඹුරු යායකට සේන්දු වුණා.... මෙහෙම සුද්දා වෙල් යාය දිගේ තියෙන පාරේ ඇවිදගෙන යද්දි අෑත කමතකට හරක් රංචුවක් දක්කනවා දැක්කා කෙනෙක්... සුද්දට ඕනේ වුණා මේ හරක් රංචුවේ පින්තූරයක් ගන්න සුද්දා දන්න ශිල්ප ඔක්කොම දැම්මත් වැඩේ කරගන්න බැරි වුණා.... පස්සේ සුද්දා කැමරාවත් අතේ තියාගෙන, එයාගේ කරේ එල්ලගෙන හිටිය දුර බලන කණ්ණාඩියෙන් හරක් රැළ දිහා දුකෙන් බලාගෙන හිටියා.... මේ වෙලාවේ මෙතැනින් ඒ ගමේ ගොබිලෙක් තමන්ගේ මොකක් හරි වැඩකට යන්න ආවා.... සුද්දා ඒ ගොබිලට දන්න විදියට අර හරක් රැළේ පින්තූරයක් ගන්න අවස්ථාවක් හදාලා දෙන්න කියලා කිව්වා.... ගොබිලා ආවා වෙල අයිනට... හයියෙන් කෑ ගැහුවා.... ‘සියාතු... සියාතු..... මං ගෝමස් බං.....’ මොන සියාතුට ඇහුණේ නෑ..... ගෝමස් කල්පනා කළා මොකද කරන්නේ කියලා..... ඔන්න එතකොට සුද්දා අර දුර බලන කණ්ණාඩිය ගෝමස් ගොබිලට දුන්නා..... එයා ඒකෙන් හරක් රැළ දිහා බලලා හිමිහිට ‘සියාතු..... සියාතු... මෙහේ වරෙන් බං.... මේ සුද්දට උඹලගේ පින්තුරයක් ගන්න ඕනේලු....’ කියලා කිව්වා.
ඇයි මේ වගේ කතාවක් මං ඔබට කිව්වේ. එහෙම තමයි සමහර අය... එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි “එකම” කියලා... ඒ වුණාට එහෙම හිතාගෙන වැඩ කළාට එයාලා වැඩ කරල තියෙන්නෙ අර පැස්බරා ඔලුව හංග ගන්න විදියට... අනික් හැමදේම එළියේ... මං මේ කතාව පාරදිගේ යන ඔයාලට කිව්වේ මේවා මේ රටේ මාධ්‍ය අස්සේ කෙරෙන හින්දා... හැබැයි පාරදිගේ යන අපිට නම් ඒවා මැජික් නෙවෙයි... මේ වගේ වැඩ අපි ඕනතරම් කරලා තියනවා...

http://www.mawbima.lk/56-21505-news-detail.html
ඒ අස්සේ හාමුදුරුවන්ගෙයි, මධු මාධවගෙයි challange එකත් යනවාලු.
මතකයි නේද කට්ටියට ගිය සතියක බලුම්ගලින් මව්බිම පත්තරේ යනේ අර ලිපියක ඉන්න (ලිපියක් නෙමෙයි සල්ලි දීලා දාගන්න ඇඩ් එකක්ද මන්දා

) ගුරුකම් හාමුදුරුවන්ගේ (කියලා තමන්ම කියාගන්න
) පටි රෝල් කරලා තිබුනා.මෙන්න මේ සතියේ එකට මව්බිම පත්තරෙනුත් රිටර්න් එකක් දීලා

.බලුම්ගලින් මහපාරට