මව් ගුණ ගීත 50ක්.. Maw Guna Geetha 50k..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වෙල්කම් මචං..
    ​

    උඹ යකාගේ ඩයල් එකක්නෙ... ස්තුතියි මචාන් :yes::yes::D +6
    එල එල කොල්ලා.. මං සිංදු ඇල්බම් බර ගාණක් අප්ලෝඩ් කලා.. මහන්සිය විතරයි.. එකදාස් ගණන් බාගන්නවා.. බම්ප් එකක්වත් දාලා යන්නෑ..

    උඹ මොකෝ වැඩිය පේන්න නැත්තෙ ඉස්සර වගේ.. බිසීද..?

    ​

    thanks mcn....Part 03 link eka wada naha
    http://www.mediafire.com/?ybwwys73xgvdvem
    වැඩ මචෝ.. මං දැන් බැලුවා..:yes:

    ________________________________

    බොදු බැති ගී 100ක් දෙන්නම් වෙසක් එකට කලින්.. තවම අප්ලෝඩ් කරනවා..:rofl:
    මගේ කනෙක්ෂන් එක පට්ටනේ.. ඒකයි..:yes:

    ​
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගොඩක් ස්තූතියි මචෝ..
    11.gif