thanks
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo May 18, 2013 #42 උඹ යකාගේ ඩයල් එකක්නෙ... ස්තුතියි මචාන් +6
Praneeth Tivanka Junior member Nov 1, 2012 38 2 8 May 18, 2013 #43 thanks mcn....Part 03 link eka wada naha
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 19, 2013 #44 arazoysa said: thanks Click to expand... වෙල්කම් මචං.. chanaka chana said: උඹ යකාගේ ඩයල් එකක්නෙ... ස්තුතියි මචාන් +6 Click to expand... එල එල කොල්ලා.. මං සිංදු ඇල්බම් බර ගාණක් අප්ලෝඩ් කලා.. මහන්සිය විතරයි.. එකදාස් ගණන් බාගන්නවා.. බම්ප් එකක්වත් දාලා යන්නෑ.. උඹ මොකෝ වැඩිය පේන්න නැත්තෙ ඉස්සර වගේ.. බිසීද..? Praneeth Tivanka said: thanks mcn....Part 03 link eka wada naha Click to expand... http://www.mediafire.com/?ybwwys73xgvdvem වැඩ මචෝ.. මං දැන් බැලුවා.. ________________________________ බොදු බැති ගී 100ක් දෙන්නම් වෙසක් එකට කලින්.. තවම අප්ලෝඩ් කරනවා.. මගේ කනෙක්ෂන් එක පට්ටනේ.. ඒකයි..
arazoysa said: thanks Click to expand... වෙල්කම් මචං.. chanaka chana said: උඹ යකාගේ ඩයල් එකක්නෙ... ස්තුතියි මචාන් +6 Click to expand... එල එල කොල්ලා.. මං සිංදු ඇල්බම් බර ගාණක් අප්ලෝඩ් කලා.. මහන්සිය විතරයි.. එකදාස් ගණන් බාගන්නවා.. බම්ප් එකක්වත් දාලා යන්නෑ.. උඹ මොකෝ වැඩිය පේන්න නැත්තෙ ඉස්සර වගේ.. බිසීද..? Praneeth Tivanka said: thanks mcn....Part 03 link eka wada naha Click to expand... http://www.mediafire.com/?ybwwys73xgvdvem වැඩ මචෝ.. මං දැන් බැලුවා.. ________________________________ බොදු බැති ගී 100ක් දෙන්නම් වෙසක් එකට කලින්.. තවම අප්ලෝඩ් කරනවා.. මගේ කනෙක්ෂන් එක පට්ටනේ.. ඒකයි..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jun 11, 2013 #46 ගොඩක් ස්තූතියි මචෝ..