මවාාාාාාාාාාාාාාාාාාාංංංංංංංංංං

මවාාාාාාාාාාාාාාාාාාාංංංංංංංංංං

මවං.. ආදරය කරද්දි.. කෙල්ලගෙන් ටිකක් fun ගන්න වැරදිද?
මං කිව්වෙ.... රහස් ප්‍රදේශ ටිකක් අතගාලා එහෙම?
ඒක වරදක්ද?? love කරද්දි ඒව තියෙන්න ඕනද?
 
Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
manda mama nam kale na mama love karana kale,mata ehema karanna hithenneth na :no: dan love karanne na...atthama Love karanakota ehema karanna hithenne nam na (manda mata nam ohoma hithune na kawadawath)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම ලව් කරන එකා ඕවා කරන්න යන්නෑ බං.. :)
    ඔය දේවල් කලාම ආදරේ කියන එක පැත්තකට ගිහින් ලිංගික ආශාව කියන එක උඩට එනවා.. :dull: French Kiss එකක් එහෙම දුන්නට අවුලක් නෑ..:love: ජංගි අස්සෙ අත දාන්න යන්නෙපා ඕයි..:nerd:

    සිරාවටම ඕයි මේ ලෝකෙ ආදරේ කියලා එකක් නෑ..:no:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    සිරාවටම ලව් කරන එකා ඕවා කරන්න යන්නෑ බං.. :)
    ඔය දේවල් කලාම ආදරේ කියන එක පැත්තකට ගිහින් ලිංගික ආශාව කියන එක උඩට එනවා.. :dull: French Kiss එකක් එහෙම දුන්නට අවුලක් නෑ..:love: ජංගි අස්සෙ අත දාන්න යන්නෙපා ඕයි..:nerd:

    සිරාවටම ඕයි මේ ලෝකෙ ආදරේ කියලා එකක් නෑ..:no:

    :rofl:
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha

    සිරාවටම ඕයි මේ ලෝකෙ ආදරේ කියලා එකක් නෑ..:no:

    adare kiyala ekak thiyanawa,adare kiyana ekata wiwida mattam thiyanawa e mattam walin udama thiyenne Metta kiyana eka,Metta kiyanne Adare eka pravegayak eke theruma thama ( love without clinging upādāna ) yamekuta alenne nathuwa adaraya kirima,nawatha kisi deyak balaportthuwak nathuwa,Metta kiyana de thama Amma kenekgen puthata labena adaraya..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ow Weradi Owa karanna Giyahama E kellawa Epa wenawa :dull:
    ආං හරි..

    :dull:

    රහස් ප්‍රදේශේ කිව්වේ????
    අන්ද්‍රා ප්‍රදේශ් වගේ පැත්තක්..:(

    adare kiyala ekak thiyanawa,adare kiyana ekata wiwida mattam thiyanawa e mattam walin udama thiyenne Metta kiyana eka,Metta kiyanne Adare eka pravegayak eke theruma thama ( love without clinging upādāna ) yamekuta alenne nathuwa adaraya kirima,nawatha kisi deyak balaportthuwak nathuwa,Metta kiyana de thama Amma kenekgen puthata labena adaraya..:)
    11.gif
    11.gif
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේහෙමයි ගානට. එකක් පැහැදිලි කරගනින්. උබ කරන්නේ සිරාද නැද්ද? :rolleyes: සිරා නම් අාදරේ කරන ගමන් පොඩ්ඩක් අතපත ගෑවට කමක් නෑ. සෙට් වෙලා මලක් කඩන වෙලාවට කෙල්ල ඔඩොක්කුවේ හරි එක කකුලක හරි වාඩි කරන්. අත්දෙකෙන් බදාගෙන තදකරන ගමන් මල් කඩපන්. හෙමීට ගැන තද වෙන විදියට අත් දෙක ගානට උස්සපන්. :rofl::P කෙල්ලගේ ෆීලින්ග්ස් වෙනස් වෙන හැටි උබට සයිඩ් එකෙන් ඒකිගේ මූනින්. චලන වලින් තේරුම්ගන්න පුලුවන්. ඒවට අකමැති එකියක්නම් නම් සහ නොසෑහෙන්න ලැජ්ජ එකියක්නම් පොඩ්ඩක් කම්මුල්, එක්ක කන එහෙම පට්ට ‍රතු වෙයි මූනෙනුත් පෙනෙයි කේන්තිය සහ අකමැත්ත. එතකොට මුකුත් නොකලා වගේ ලාවට යටට අරන් ෂේප් එකේ මල් කඩපන්.

    ලාවට ගැවෙන කොට කෙල්ල ඒක එන්ජෝයි කරනව නම් තව ටික ටික තද කරන ගමන් කම්බුල් කෙල්ලගේ කම්බල් වල ගාවපන්. ටිකක් කොස්කට්ට හිටින්න රැවුල වවන් පලයන් :love:, මල් කඩන‍ කොට වොයිස් ටොන් එක ලයාන්විත කරල කෙල්ලගේ කම්මුල් වලට බෙල්ලට උණුුසුම් විදියට හුලන් විදින විදියට පොඩි සුසුම් පාරක් හෙලපන්. හැම එකකටම ඔව් නැතිව හම්..... වගේ. :lol::lol::lol:

    හෙමිහිට ලාවට කම්මල් කිස් කරන ගමන්, කන, බෙල්ල වගේත් කිස් කරපන්. ඒත් ඕකේ නම් ගැට දෙක මිරිකපන්. හැබැයි කොන්ට්‍රෝල් පිට හිටහන්. මල්ලී කෙලින් උනොත් වස චාටර් :baffled::rofl::angry: කෙල්ලෝ විඳිනව බන් ඒව. ජංගී අස්සේ අත දාන ඒවනම් රොමෑන්ටික් ගතියට වඩා සෙක්ස් පැත්තට බර. ඒව ඉතින් කරන්න ඕන කෙල්ල කවුද කියල දැනගෙන. මම කලින් කියපුව කිස් අවුලක් නෑ. එතකොට තමයි ඕයි ගතියක් තියෙන්නේ. අස්සකට වැදිලා වැල්වාරම් කිය කිය හිටියට වැඩක් නෑ.

    ආ තව එකක්. කෙල්ලෝ පට්ට විදියට ආසයි කොන්ඩෙත් එක්ක කිස් කරනවට. :love::love::love:

    රිලේෂන්ෂිප් එක එන්ජෝයි කරපන් බන්. බඳිනව කියන සහතිකේ නැති එක විතරනේ ඒ ඇරෙන්න උබලා ගෑනියි මිනිහයි නේ. කෙල්ල සේක්ස් වලට ආස නැත්නම් බල කරන්න එපා ඒක චාටර්. ඒ උනාට අර වගේ පොඩි ටචින් පාරක් දුන්නට අවුලක් නෑ. හැබැයි හම්බවෙන හැම මොහෙතෙම හැට්ට අස්සේ අත දාන්න යන්න එපා. :angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සිරාවටම ලව් කරන එකා ඕවා කරන්න යන්නෑ බං.. :)
    ඔය දේවල් කලාම ආදරේ කියන එක පැත්තකට ගිහින් ලිංගික ආශාව කියන එක උඩට එනවා.. :dull: French Kiss එකක් එහෙම දුන්නට අවුලක් නෑ..:love: ජංගි අස්සෙ අත දාන්න යන්නෙපා ඕයි..:nerd:

    සිරාවටම ඕයි මේ ලෝකෙ ආදරේ කියලා එකක් නෑ..:no:

    buhahaha :rofl::rofl: