මවු බිම ජයගනු බැරිනම් මරණය....
රණ බිම මරුනේ සිංහලයකු නම්...
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ..
සතුරාට ලය දී මිස මරුනේ නෑ...
ලේ පල්ලම් නෑ පිට පැත්තේ....
මේ ත්‍රෙඩ් එක දන්නා හිතුනේ 2013 /05/17 දාපු මගේ පරණ ත්‍රෙඩ් එකක් උද එවිත් තිබුන " වීරයෝ බලු වී ඇත... " http://www.elakiri.com/forum/showthread.php?t=1555356
එදා ඒ ත්‍රෙඩ් එක දැම්මේ රේප් කැපෙයි කියලා දැනගෙන.... අද මේක දන්නෙත් කැපුනට කමක් නැ.. එත් කියන්නේ ඇත්ත නිසා...පරණ ත්‍රෙඩ් එකට ආපු අදාල අවයවය කෙලින් වෙන්නේ නැති කොන්දක් නැති එකෙක් ගේ කමෙන්ට් සහ නමක් නොද කපපු රේප් නිසා...මේ ත්‍රෙඩ් එක දන්නා හිතුනා. රේප් නම් එපා රේප් කන්නද මට... එත් කොන්දක් තියනවා නම් නමක් දල රේප් කපන්න ඕනේ මොකද මම මේ එළකිරියේ කට හරි රේප් දුන්නද කැපුවද මගේ නම ඇති... ඒ කතා මේ කතා ඕනේ නෑ කාරනවට බහිමු...
වීරයෝ බලු වී... නැතිද...?
එසේ බලු වී නොමැති නම් උදාහරණ දෙන්න..
මම දැන් පෙන්නනවා වීරයෝ බලු වූ සහ බලු කරපු හැටි......
මතකද නිදහසේ පාරේ යන්න බැරි ඒ යුගය....
බලන්න...
එසේ නම් සිතන්න එසේ සිටි මිනිසා... යුද නායකයා... යුද වීරයා බලු උයේ... එතුමන් තම ප්රජාතන්ත්ර වාදී ලෙස චන්දය ඉල්ලීම නිසාද...?
වසර දෙකක සිරබත් කෑමට ලක් උයේ චන්දය ඉල්ලීම නිසාද....?
රටේ නායකයින් එතුමන් බලු කරේ බයටද....?
එදා හිතේ නිදහසක් නොතිබූ යුගය... අමතක උයේ ඇයි....?
රටේ සිවිල් ජනතාව, විමසිලිමත් නොවූවනම්... ආරක්ෂක අංශ විමසිලිමත් නොවුවානම්... රටේ නායකයින් සියලු දෙනාම විමසිලිමත් නොවුවානම්.... තිස් වසරක කුරිරු යුද්දය අවසන් කල හැකිවේද...අප එකමුතු නොවුනා නම් එසේ කල හැකිද....?
එසේ නම් සිතන්න....රටක් එකතුවී ලද යුද ජයග්‍රහණය තනිව විකුණගෙන බුක්තිවිදින්නට තරම් රටේ නායකයින් පත් වුයේ ඇයි...?
යුද වීරයන් හිරගේදරටත්... ත්රස්තවාදීන් රජගේදරටත් ගෙනගියේ කවුද.... ?
පාට පක්ෂ අමතක කර සිතන්න.... ඔවුන් කලදේ ඔබ අනුමත කරනවාද...?
බලු වුයේ කවුද කියා ඔබේ සිතින් අසන්න......
වීරයෝ කිසිදා මිය යන්නේ නැත... ඔවුන් සදාකල් අප තුල අමරණිය වේ....
ප:ලි:
පවතින ජනාධිපතිවරණය සම්බන්ද කිසිම ත්‍රෙඩ් එකක් මා විසින් එළකිරියේ දැම්මේ නැත... දේශපාලනය කතා කලේද නැත... මේ ත්‍රෙඩ් එක දැමීමට එකම හේතුව මගේ පරණ ත්‍රෙඩ් එක උඩ එම පමණි. රේප් කැපීම දේශපාලන කෝණයෙන් නොබලා, නම් සදහන් කර කරන්නේ නම් ස්තුතිය පුද කරමි.

- ත්‍රස්ත වාදය පරාජය කිරීමේ ජාතියේ අබියෝගය සරත් ෆොන්සේකාට බර දුන් බව ස්වර්ණවාහිනිය කිව්වේ නැද්ද...?
- එතුමන් මාතෘ බුමිය මත ලේ හැලුවේ ජාතියේ වාසනාවට සහ LTTE යේ අවාසනාවට යෙයි වර්තමාන රජයේ අමාත්‍ය වරුන් නොකිවාද...?
- එතුමන්ගේ යුද සැලසුම් විනාස කිරීමට ප්‍රබාකරන් එවිසින් එතුමන් මැරීමට උත්සහ කර බව මාධ්‍ය ප්‍රකාශ කරේ නැද්ද...?
- මේ සිටින්නේ ලෝකයේ හොදම හමුදාපති යයි "අපේ ජනපති " එදා නොකීවාද...?