
Moda ganu. Mole nathi un wanda wela yanawaape bokkata owa oroththu denawa kiyala aran yanna athi..
Man dekka halawatha beach eka mun goda gahala innawa.
uge visa nathi hariya trained cook kenek aran e uyanne. ekath riskජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.
Ow neda? Kiyanna ba. Ubawa CID ekata thama gelapenne. Api katawath oka hithune na 🫣අර මිනිස්සු අත් අඩංගුවට ගන්න ඕනේ හරිනම් කවුද දන්නේ උන් වස මාළු දීලා එහෙම කියනවා ද කියලා දැන්
අර මිනිස්සු කියපු දේ ඇහුවා නම්....![]()
බඩගින්න බන්. හිතන්න නැතුව ඇති මැරෙයි කියලා.විසයි කියලා කියද්දීත් අරන් ගිහින් නේ ඉතින්.