කාලෙකින් මාළු කන්න ලැබුනේ නැතුව ඇති. නැත්තං විසිකරලා තියෙන එකක් අරන් යන්නේ නෑනේ. මිනිස්සු ඒ තරමට අසරණ වෙලා තියෙන්නේ. මට කාලයක් පොටෝස් ආව. බතුයි කොලයි විතරක් අරන් ඉස්කෝලේ එන පොඩි ළමයි. බහුතරෙකට කලින්දා රෑ හරිහමන් කෑමක් ලැබිලත් නෑ