මව රැගෙන ආ මාළු කෑ දියණිය ජීවිතක්ෂයට

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාලෙකින් මාළු කන්න ලැබුනේ නැතුව ඇති. නැත්තං විසිකරලා තියෙන එකක් අරන් යන්නේ නෑනේ. මිනිස්සු ඒ තරමට අසරණ වෙලා තියෙන්නේ. මට කාලයක් පොටෝස් ආව. බතුයි කොලයි විතරක් අරන් ඉස්කෝලේ එන පොඩි ළමයි. බහුතරෙකට කලින්දා රෑ හරිහමන් කෑමක් ලැබිලත් නෑ
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    පව්. නිවන් සුව ලැබේවා.
    මිනිසුන්ගෙ අසරණ කම තමා මේ.
    සල්ලි බාගෙ තිබ්බ නම් හොද මාලු අරන් ගිහින් කනවනෙ. ශික් 😑😑
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN