ලංකාවේ වෘත්තීය වගවීම කියල කිසිම එකක් නැ. නීතිමය පියවර අරන් ජොබ් එකෙන් දොට්ට දාල විතරක් මදී. වගකීම නිසිලෙස ඉටුනොකිරීම නිසා අහිමි උණු මිනිස් ජීවිතය වෙනුවෙනුත් අපරාද නීතිය යටතේ දඬුවම් දෙන්න ඕන.
ඔයිට කලිනුත් බාල වයසේ ළමයෙක්ව තාත්තා වැඩට ගිහින් එනකන් ඉන්න කියල අම්ම එක්ක ගිහින් තිබුන.
මේවට දඬුවම් නොදීම නිසා කිසිම කෙනෙක් තමන්ගේ වගකීම ගැන බරපතෙලේට ගන්නැ.
උන්ගේ නොසැලකිල්ල නිසා මිනිහෙක් මරුනත් "අනේ සොරි මන් හිතුවේ නැ එහෙම වෙයි කියල" නිකන් ඉන්නවා.
වගකිවයුත්තොත් "ආ එහෙමද, මොනවා කරන්නද" කියල අමතක කරලා දානවා.