එහෙනම් පොලිසියෙන් ගහල මැරුනද දන්නෙත් නෑ. සිය දිවිනසා ගැනීමක් කිව්වටඔව් ඒ සිද්දිය නෙමෙයි වගේ තමයි ඒ කොල්ලට එහෙම අවුලක් පේන්න තිබුනේ නෑ පොලිස් කාරයෝ එක්කත් ගේම ඉල්ලුවා![]()
ඒක වෙන්න බෑනේ? ඒකෙ පුතාට අවුලක් තියෙන වගක් පෙනුනේ නැනේ. අනික ඒ ගේ නෙමෙයි වගේ මේක නම්.
රතන සුත්‍රය කිව්වම්ම මතක් වුනේ. කවුද බන් මේ. රටේ අගමැති කියල කියන්න පුලුවන්ද මේ ඩයල් එකට? බලපන් නිකන් වෙන විකල්පයක් නෑ මේ ලෙඩේ හොඳ කරගන්න රතන සුත්‍රේ විතරයි දැන් එකම පිහිට කිව්වා වගේනේ,
View attachment 99772
hama huththama Army eken daala karanna giyama ooka thamai wenne
hodin hari narakin hari adala ekawa geniyanawa anith ungana hithanne na
amana haththa
රතන සුත්‍රය කිව්වම්ම මතක් වුනේ. කවුද බන් මේ. රටේ අගමැති කියල කියන්න පුලුවන්ද මේ ඩයල් එකට? බලපන් නිකන් වෙන විකල්පයක් නෑ මේ ලෙඩේ හොඳ කරගන්න රතන සුත්‍රේ විතරයි දැන් එකම පිහිට කිව්වා වගේනේ,![]()

