මව රෝහලට රැගෙන යද්දී පුතා සියදිවි නසාගනියි!

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    PHI ලා හෙන පොරවල් උනේ මේ corona සීන් නිසා නැත්නම් ඔය යක්කු කරන්නේ ඩෙංගු බලන්න කියලා ගෙවල් වලට ඇවිත් නඩු දානවා වත්ත සුද්ද කරපල්ලා කියලා සදෙදේ දාල යන එක තමයි. පොර ටෝක් විතරයි ඇත්තටම මුන් වැඩ බැරි ටාසන්ලා සෙට් එකක්.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උබලා දැක්කද අර මම ඊයේ දාපු එක..ඒ කොල්ලද දන්නේ නෑ...

    අම්මා ගෙනියන්න එපා කියලා පොලීසිය එක්ක රන්ඩු වෙන පුතාද මමත් දැක්කා හිරු නිව්ස් වල පෙනනවා අන්තිමට OIC ඇවිත් පුතා කියලා සෑහෙන්න බැගෑපත් වෙලා අම්මව අරන් යන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Mekatavwaga kiyanna one media,un horu pennanawa wage gihilla corona leddu pennanne,maha jara ratak meka,no one can control them
     
    • Sad
    Reactions: Heshan Daminda

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනේ මන්ද බං, මුන්ගේ මේ වගකිම් විරහිත වැඩ නිසා තව අසරණයෝ කී දෙනෙක්ට විදවන්න වේවිද කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    අම්මා ගෙනියන්න එපා කියලා පොලීසිය එක්ක රන්ඩු වෙන පුතාද මමත් දැක්කා හිරු නිව්ස් වල පෙනනවා අන්තිමට OIC ඇවිත් පුතා කියලා සෑහෙන්න බැගෑපත් වෙලා අම්මව අරන් යන්නේ.
    ඒක වෙන්න බෑනේ? ඒකෙ පුතාට අවුලක් තියෙන වගක් පෙනුනේ නැනේ. අනික ඒ ගේ නෙමෙයි වගේ මේක නම්.
     
    • Like
    Reactions: NRTG and anchor14

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒක වෙන්න බෑනේ? ඒකෙ පුතාට අවුලක් තියෙන වගක් පෙනුනේ නැනේ. අනික ඒ ගේ නෙමෙයි වගේ මේක නම්.

    ඔව් ඒ සිද්දිය නෙමෙයි වගේ තමයි ඒ කොල්ලට එහෙම අවුලක් පේන්න තිබුනේ නෑ පොලිස් කාරයෝ එක්කත් ගේම ඉල්ලුවා :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    ඕක ඉතින් අනිත් අයට උනත් වෙන්න පුලුවන් වටේම ඉන්න එවුන් ගෑනීට කොරෝනා කියලා ගම ගිනිතිබ්බම අරූ නිකන්ම කොන් වෙලා යනවා..
    ඊට පස්සේ ඌ ඒක ගැන හිතලම පිස්සෙක් වෙලා නතර වෙන්නේ.. :baffled:
    උන් අම්මා එක්කම පුතාවත් අරන් ගියා නම් ඔහොම වෙන්නේ නෑනේ..
    Ganwala oya kelan kiyana uththiyo mata penna baha.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    onna okayi rata wate rathana suthraya deshana karanwa wage
    minissunta me lede gana hoda awabodayak denna ona.

    me ponna media walin eka karanwaya hariyata
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ පැත්තෙ ඉන්න පී.එච්.අයි මහත්තයා සුපිරි වෙළද සැලේ අයට තග දලා බඩු අරගෙන යන බුවෙක්
    මම දැක්කා වූ ටී.වි එකෙත් කතා කරනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    onna okayi rata wate rathana suthraya deshana karanwa wage
    minissunta me lede gana hoda awabodayak denna ona.

    me ponna media walin eka karanwaya hariyata
    රතන සුත්‍රය කිව්වම්ම මතක් වුනේ. කවුද බන් මේ. රටේ අගමැති කියල කියන්න පුලුවන්ද මේ ඩයල් එකට? බලපන් නිකන් වෙන විකල්පයක් නෑ මේ ලෙඩේ හොඳ කරගන්න රතන සුත්‍රේ විතරයි දැන් එකම පිහිට කිව්වා වගේනේ, 😂😂😂

    1604171949184.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Shik.. :( මැවිලා පේනවා ඌ ට දැනෙන හැටි.... බෙල්ලේ වැල දාගන්න හැටි.

    වරැද්ද පිළිගන්නේ නැති හැටි බලපං.. :growl:
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @erozan athida thopilata ahinsaka kollek mara gaththa. yako media show karanawa kiyala thoga maha sakkili ballita kiyapn eka hari kramekata karanna.
    me wage thawa lamai kee denekta wenna thida.
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    පුතාව අරං ගිහිං උයං කන්නද මිනිහෝ?

    කියල අහලා පුතාවත් යනතැනක එක්කපල කිව්වම🐮🐮

    ගොං වේස හැත්තට වැඩ බාර දුන්නාම ඔහොමයි. අම්ම පොසිටිව් නම් දරුවත් පොසිටිව් වෙනවා කියලා හිතලා ගෙනියන්න තිබුනා. හරි සාදාරණයි. කොහෙද මේ හමුදාවයි පොලිසියයි දොස්තරලා වෙලානේ. පුක්ගාය

    අම්මෙකු හට දුක් දිලා
    රන්කැටියා ගත්ත එකා
    හෝරාවක් යන්න පෙරා
    පැලියන් හිස සත්කඩටා
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda