1.මස්ල් හැදෙන්න රෙස්ට් එක ගන්න ඕන මොන විදියට ද?
2. ඩේලි බර උස්සන මහන්සි වෙන වගේ වැඩ කරනවා නම් ප්‍රතිපලයක් නැති වෙනවා ද?
2. ඩේලි බර උස්සන මහන්සි වෙන වගේ වැඩ කරනවා නම් ප්‍රතිපලයක් නැති වෙනවා ද?
Naturally hadanda amarui machan photos wala dakinawa wage.steroids recommend krpu nisa
Naturally hadanda amarui machan photos wala dakinawa wage.
Mama kiwwe photos wala dakina widiyata hadanda be kiyala bn. Ewa 100% natural newei kiyala kiyanne.
Natural කියල උබ කියන්නෙ කෑමයි සප්ලිමන්ට් ගහන එකයි ද නැත්නම් කෑම විතරයි ද?Mama kiwwe photos wala dakina widiyata hadanda be kiyala bn. Ewa 100% natural newei kiyala kiyanne.
Methanadi adahas kare kemai, whey protien wage supplement ekak ekka bn.Natural කියල උබ කියන්නෙ කෑමයි සප්ලිමන්ට් ගහන එකයි ද නැත්නම් කෑම විතරයි ද?
රෙඩ් ෆයිබර් තියෙන උන්ට කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ. සප්ලිමන්ට්ස් ගහන්න වෙනවා. කෑමෙන් විතරක් පුළුවන් කොහොමත් මහත් වෙන වයිට් ෆයිබර් උන් නම්
------ Post added on Mar 12, 2022 at 12:41 AM
uba hitanne hrithik roshan steriod arandaoya ona kenek life eka kothanadi hari steroids gannawa ..ita passe maintain karannai thiyenne kama walin. protein suppliment walin,Creatine walin
...steroids gapauwama mucessel nucleas gana pawa wadi wenawa..eka life time.....boma parissamen karanna ona wadak....ape lankawe genes hariyanne yoga walata....therun ganna ekek therun ganin.
First, you need to get in the habit of exercising daily. Habit is the key to success. Then with a good protein source, you will eventually be able to gain muscle. Try to use natural protein as a source of protein.1.මස්ල් හැදෙන්න රෙස්ට් එක ගන්න ඕන මොන විදියට ද?
2. ඩේලි බර උස්සන මහන්සි වෙන වගේ වැඩ කරනවා නම් ප්‍රතිපලයක් නැති වෙනවා ද?
Ow ow kal yanawa. Eka mamath kiyanawa. Steroids witharakma newei bn, hitahanko mn videos tikak daanda current eka aawama.Steroids nathuwa hadanna puluwan ban. But sahena kalayak yanwa hadanna. Et ehama hadana eka thamai hoda. Ape un nikan instant results expect karanwa dawas 5 k natnm masayak gym gihin. Ehema hadenawa nam itin hamoma hadaieeye gym eke dial ekak hitiya meet nagina ekek. Mama ahuwa ugen kochra kal idala sellan karanwada kiyala mu kiwwe 2003 idala sellan karanne kiyala eka digata. Itin results danna kal yanawa ekai atta. Habai steroids gahuwa mama danna dial ekak satiyen satiya muge muscle eka size wenawa yako eka nikan miracle ekak wage.
Aniwaryen gannawa....Aga dakkama oka noterenna widihak naneuba hitanne hrithik roshan steriod aranda