මස්වැද්දා කොටුවෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මස්වැද්දා කොටුවෙයි

    සතුන් දඩයම් කර ෆේස්බුක් දැමූ සැකකරු කොටු
    d1963dbd5121b65222642e96b47ae8875120c61f.jpg


    සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැත්තා තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී එම පුද්ගලයගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

    සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැති මෙම පුද්ගලයා පිළිබඳ නෙත් නිවුස් පළමු වරට කරුණු අනාවරණ කළා.

    පසුව වැඩබලන පොලිස්පතිවරයාට සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාරටද නෙත් නිවුස් ඒ පිළිබඳ සැළකර සිටි අතර විමර්ශන ආරම්භවූයේ ඒ අනුවයි.

    කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණ සිදු කලා. ඔවුන් ලබා දුන් තොරතුරු වලට අනුවයි තංගල්ල අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ​
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Paw wada...

    ඔව් බං අහිංසක සත්තු . අපි උන්ගේ කැලේ අල්ලාගෙන ගෙවල් හදලා .දැන් කැලේ ඉන්න සත්තු මරන් කනවා
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    mama nam mas kanawa.

    ea nisa pisso, paw kaarayo kiyanne nathuwa "modayek" kiyala kiyannam photo gahala fb damma hinda

    monawa hari kiyannath epei naththan kon weine :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆාම් වල කූඩු කරලා තියන් ඉඳල මරන් කනවට වඩා නං තමන්ම දඩයම් කරල මරන් කන එක එක අතකට සාදාරනයි හා නැද්ද :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆාම් වල කූඩු කරලා තියන් ඉඳල මරන් කනවට වඩා නං තමන්ම දඩයම් කරල මරන් කන එක එක අතකට සාදාරනයි හා නැද්ද :P

    :yes:
    ඔයා දුවන්න අපි දඩයම් කරන්නං
    කැලෙන් එලියට ගියොත් යන්න දෙන්නං :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ubala mas kanne nadda? :oo:

    ඔන්න කිව්වා කන එක වෙනයි . මෙහෙම නිකං අහිංසක සත්තු මරණ එක වෙනයි . ඕකට මස් කන්න ඕනේ කිව්වනම් කුකුල් මස් කිලෝ 10 විතර අරං දෙනවා මැරෙන කන් කන්න:lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න කිව්වා කන එක වෙනයි . මෙහෙම නිකං අහිංසක සත්තු මරණ එක වෙනයි . ඕකට මස් කන්න ඕනේ කිව්වනම් කුකුල් මස් කිලෝ 10 විතර අරං දෙනවා මැරෙන කන් කන්න:lol::lol:

    artificial meat da ? :oo:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    unwa maranne nathuwa mas ganna puluwan da? :baffled:

    මෙතැන කියලා තියෙන්නේ දුර්ලභ ගණයේ වද වෙන නීතියෙන් තහනම් කරපු සත්තු මූ මරපු එක ගැන . කූකුල්ලු මැරුවාට කවුද පොලීසි අරගෙන යන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතැන කියලා තියෙන්නේ දුර්ලභ ගණයේ වද වෙන නීතියෙන් තහනම් කරපු සත්තු මූ මරපු එක ගැන . කූකුල්ලු මැරුවාට කවුද පොලීසි අරගෙන යන්නේ

    තියෙන පවු කාරා කම තමා

    :rolleyes:

    ube comments anuwa therune uba mas kana eke papaya gana katha kara kiyala...