මස්සිනාකාරය!!!

Kasun Freezer

Member
Jun 21, 2014
72
6
0
මචංලා අපේ මස්සිනා කාරයා Classified Website එකක් ස්ටාර්ට කරා ලගදි. වැඩේනම් නැගලා යනවා. මට හිතුනා discussion forum එකක් පටන්ගන්න. පොරගේන් sub-domain එකක් ඉල්ලගන්න පුලුවන්. මට දැනගන්න ඔනේ වැඩේ සාර්තක වේයිද කියලා! ෆොරම් එක users නැතුව වෙලෙයිද? උබලා ෆොරම් කරනගේන යනවන්ම් හරි නැත්නම් කරල තියෙනවාහරිනම් මට උපදෙසක් දීපල්ලාකෝ මේකට.
- ජය වේවා!!! -​
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මෙකයි ෆොර්ම් එක ප්‍රොමොට් කරන්න ඔනේ පුතේ .නැතුව හරි නැහැ........හොඳ ෆොරම් සොෆට්වෙයර් එකක් ඉන්ස්ටොල් කරලා ඔය V bulletin හරි PHP BB3 වගේ. ඔය කියන විදිහට අන්ලිමිටඩ් ඩෙටා බේස් කනෙක්ෂනස්,අන්ලිමිටඩ් බැන්ඩ්විත්,අන්ලිමිටඩ් ඩිස්ක් සෙපෙස් තියනවා නම්..ෆොර්ම එක හදලා ඉවරවෙලා..පුළුවන් තරම් යළුවන් අතරේ ප්‍රෙමාට් කරන්න බලන්න.
මම හිතන විදිහට එළකිරි එක පටන් ගන්න කාලේ හොඳ ප්‍රෙමාශන් එකක් දිලා තියනවා....එ වාගේ කැප කිරිමක් කරන්න ඔනේ..

ෆොර්ම එක මොනවාගේ දෙයක් සම්බන්දවද පටන් ගන්න යන්නේ?....පුළුවන්නම් ඉතින් පොඩි වැඩක් කියන්නම්...ඔය ස්ලිට් එක වාගේ තැන් ඉස්සරහා,මොරටුව කැම්පස් එක ඉස්සරහා ලිෆ්ලට් නැත්තන් ඩිජිටල් බැනර් එකක් හරි නොටිස් බොඩ් එකක හරි ෆොරම් එක ප්‍රොම්ට කරන්න බලන්න....ඉක්මන් එකත් එවාගේ ෆ්‍රි වුනාට එ කාගේ මතකද ටිවි එකේ ගියපු ඇඩවටිස්මනට්ස්...නැත්තන්ම් යළුවො අතරේ ෆෙස් බුක් එක හරහා කට්ටිය ඇද ගන්න ඔනේ.....නැත්තන් ඉතින් ඔන්ලයින් ප්‍රොෙමාශන්...තමයි..ඇඩ්ස්...
 
Last edited:

ගොඩක් ස්තුතී මචං උපදෙස් වලට. Leaflets වැඩේනම් ට්‍රයි කරලා බලන්න හිතෙනවා. :yes: :yes: :yes: :yes: ජය වේවා!!!
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    wena idea ekak hoya ganin machan isara oka kare ekai dekai dan inawa 1000k witara oya wedeta oka echara hariyana wedak newi aluth idea ekak eka awe nethan

    uba nikamata hithapan EK eke member kenek wena ekakata gena gana nan monawada uuta ube site eke thiyene oni dewal kiyala.ethanin patan ganin.

    Kohoma unath mokakma hari karapan nokarama inwata wada monawa hari kirima watinawa ne :D
     
    Kasun Freezer

    Member
    Jun 21, 2014
    72
    6
    0
    හෙළයෙක්;16829955 said:
    wena idea ekak hoya ganin machan isara oka kare ekai dekai dan inawa 1000k witara oya wedeta oka echara hariyana wedak newi aluth idea ekak eka awe nethan

    uba nikamata hithapan EK eke member kenek wena ekakata gena gana nan monawada uuta ube site eke thiyene oni dewal kiyala.ethanin patan ganin.

    Kohoma unath mokakma hari karapan nokarama inwata wada monawa hari kirima watinawa ne :D

    :yes: :yes: atta machan! Wenas widihakin usersla approach karanna oneh! Thanks saho!!