මචංලා අපේ මස්සිනා කාරයා Classified Website එකක් ස්ටාර්ට කරා ලගදි. වැඩේනම් නැගලා යනවා. මට හිතුනා discussion forum එකක් පටන්ගන්න. පොරගේන් sub-domain එකක් ඉල්ලගන්න පුලුවන්. මට දැනගන්න ඔනේ වැඩේ සාර්තක වේයිද කියලා! ෆොරම් එක users නැතුව වෙලෙයිද? උබලා ෆොරම් කරනගේන යනවන්ම් හරි නැත්නම් කරල තියෙනවාහරිනම් මට උපදෙසක් දීපල්ලාකෝ මේකට.
- ජය වේවා!!! -

