මස් කනකොට

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    KFC වල චිකන් කෑලි දැක්කම අනිත් අය වගේ කන්න ආසයි
    ඒත් හමත් එක්ක බැදල තියෙන්නෙ කියල දන්න නිසා අප්පිරියයි
    dr kenak hamaba weyan
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    KFC වල චිකන් කෑලි දැක්කම අනිත් අය වගේ කන්න ආසයි
    ඒත් හමත් එක්ක බැදල තියෙන්නෙ කියල දන්න නිසා අප්පිරියයි
    චිකන්වල හමයි තෙල් කොටසුයි අහක්කරල උයන්න ගන්නේ. දැනුත් මේ කිලෝ එකක් විතර හමුයි කටුයි විසිකරා නරියෙකුට.
     
    • Like
    Reactions: NRTG and tin_kiri