මම නම් ඌරු හරක් එළු කුකුල් ඕන මසක් කනවා. කඩේ විකුණන්න තියෙන ඕන මසක් කනවා. ඔය ඇලර්ජික් සීන් මට නේ.
ඔක්කොම මස් ජාති නිතර කන උන්ට අවුලක් නෑ බන්. කලාතුරකින් කන උන්ටත් ඇලජික් නෙමේ තියෙන්නෙ ලේ රස වගේ එනව බිෆ් එහෙම කද්දි කටට හුරු නැති නිසා. එතකොට පොඩ්ඩක් අප්පිරියයි. හුරු උනාම ශේප්මම නම් ඌරු හරක් එළු කුකුල් ඕන මසක් කනවා. කඩේ විකුණන්න තියෙන ඕන මසක් කනවා. ඔය ඇලර්ජික් සීන් මට නේ.
ochchara appiriya nam biththara kiyanne monawada kiyala hariyata hewwoth badala kana ekakuth naha.ඇගට හොද නෑ කියල හිතුණ
බිත්තර තම්බල කනකොට කහ මදෙන් එන අමුතු ගදටත් ආස නෑ
බැදල කෑවැකි

.
මචං මම දන්නව සීන් එකochchara appiriya nam biththara kiyanne monawada kiyala hariyata hewwoth badala kana ekakuth naha.
yo @හෙනයා mama me nikam me paththe aawe honde.
muuta biththara epaa karanne naha mama honde![]()
wut?මචං මම දන්නව සීන් එක
මුළු බිත්තරේටම කලලෙ කියන්නෙ නෑ
කළලෙ ඇවිල්ල පොඩි ඩොට් එකක් විතරයි
ඒකත් ඉතිං කොටු බිත්තර කෑවනං හරි

මම නම් ඌරු හරක් එළු කුකුල් ඕන මසක් කනවා. කඩේ විකුණන්න තියෙන ඕන මසක් කනවා. ඔය ඇලර්ජික් සීන් මට නේ.
මීගමුවේ ඔහොම කට්ටීය ඉන්නවා කියලා ඇහුවමයි බන්කවුද යකෝ හම කෑලි කන්නෙ? මස් තමා කන්නෙ
මීගමුවටම මං විතරයි බංමීගමුවේ ඔහොම කට්ටීය ඉන්නවා කියලා ඇහුවමයි බන්
ඇති වෙන්න මස් තියෙද්දි ඇයි බං කටු , හම , පොතු කන්නෙ?මීගමුවේ ඔහොම කට්ටීය ඉන්නවා කියලා ඇහුවමයි බන්
මුං තෙල් රහට ආස ඇතිඇති වෙන්න මස් තියෙද්දි ඇයි බං කටු , හම , පොතු කන්නෙ?
මම මාලු වල වත් ඔලු , කටු , මොකුත් කන්නෙ නෑ අඩුම් බැදලවත්
කුකුල් කැරිමචං මම දන්නව සීන් එක
මුළු බිත්තරේටම කලලෙ කියන්නෙ නෑ
කළලෙ ඇවිල්ල පොඩි ඩොට් එකක් විතරයි
ඒකත් ඉතිං කොටු බිත්තර කෑවනං හරි
මූට තඩි පයියකින් පුකේ ඇරලා කටටත් දුන්නානම් ඔය අප්පිරියාවල් ඔක්කොම නැතිවෙනවාmental illness , dockec hambaweyan
huththata diwa daanna wenne na ohoma![]()
![]()
thel litre ganak athiහම කර කර ගාන ගානට ෆ්රයි කලාම අවුලක් නෑ බන් රසයි. තන්දූරි කරාම එහෙම හොයන්ඩත් බෑ

උඹට ප්රශ්න දෙකයිMta nam beef thama appiriya
Dwsak mune palu damma
තෙල් කෑලි කනව හැබැයි ගානකට 25% 75% වගේ ආවම රසයිමුං තෙල් රහට ආස ඇති
ඌරු මස් තෙල් කෑලි කනව පොල් කෑලි කිය කිය![]()
තෙල් කෑලි කව්ද බං කන්නේ? පිස්සෙක් වෙන්න ඕනෙ ලංකාවේ carbohydrates extremely high cuisine එකත් එකක් මස් වල තෙල් කන්න. Cholesterol හදාගන්න ලේසිම combination එක ඕක.පොඩි කාලෙ ඉදල සෑහෙන ලොකු වෙනකං මස් මාළු නොකාපු නිසා
මස් කනවනං කන්නෙ කකුල් මස් විතරයි. ඒකෙත් මස් හරිය විතරයි. රයිස්වල තියෙන්නෙ සුදුපාට කෑලි ඒව
නැතුව කරියක තියෙන කෑලි ගලවං කන්න අප්පිරියයි
එතකොට උඹල කොහොමද බං තෙල් කෑලි හං කෑලි කන්නෙ
මටනං වස අප්පිරියයි..