මස් කන එක පවුද?

animation

Well-known member
  • Aug 25, 2011
    15,996
    9,320
    113
    Microsoft
    පවක් වුනත් නැතත් ........මනසින් උසස් අපිට තව සතෙකුගේ මස් කන එක ගැන දුකයි.......කොහොම වුනත් සතෙක් මරණ කොට උට වේදනාවක් තියෙනවා .....
    :yes:
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පවක් වුනත් නැතත් ........මනසින් උසස් අපිට තව සතෙකුගේ මස් කන එක ගැන දුකයි.......කොහොම වුනත් සතෙක් මරණ කොට උට වේදනාවක් තියෙනවා .....

    ඇත්ත.. අනිවාර්යෙන්... අන්න ඒ නිසා තමයි අපි කන්න ඕනේ නම් මරාගෙන කන්නේ නැතුව මැරිච්ච මළ කුණක් කන්නේ.. :rofl:
     
    1. තමන් මත්තෙමරපු සතෙක් නෙමෙයි කියලා තහවුරු කරගන්න පුළුවන් නම් කෑවට ප්‍රශ්නයක් නෑ බුදු දහමේ හැටියට...
    2. බුදු දහමේ හැටියට මස් කන්න තහනමක් නෑ. (තේරවාදී)
    3. තනිකර මිත්‍යා මතයක්......සමහර විට පෝය දවසකදීවත් සතෙක්ට හොඳින් ඉන්න ඕනි කියන අදහස මුල් වෙන්න ඇති.

    පළවෙනි එක ගැන කතා කළොත් මම හිතන්නේ මස් කන කොට අපිට අකුසල් එකතු වෙන්නේ නෑ. නැතතම් නිපදවෙන්නේ නැ. අකුසල් කුසල් දමයි වැදගත් වෙන්නේ....අකුසලයක් හෝ කුසලයක් ඇතිවෙන්නේ චේතනාව මුල් කරාගෙනයි...මස් කනකොට සතෙක් මරන ‍කොට ඇති වෙන චේතනාවන් ඇති නොවෙන නිසා මස් කැමෙන් අකුසල් සිදුවන්නේ නෑ.....ඒ නිසයි බුදු දහමේ මස් කන්න තහනම් කරලා නැත්තේ.....
    පෞද්ගලිකව මම නම් නිර්මාංශි වෙනවාට කැමති නෑ....ශරීර ශක්තිය ගැන ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    mekai "chethanawa thamai hamadetama mul wenne" :)
    oya karanawa uda thamai pawakda nadda kiyala thiranaya wenne mas kana eka.
    mama dakka mas nko inna tharamata health ekata hndai kiyala ekkenek dala thiyenawa uda comment ekaka. eka maha gon kathawak. hamotama ehema prashnayak naha. oya adika tharabaruwa eh wage prasshna thiyena minissunta witherai ehema prashnayak wenne mas kana eka. mama patta kettu dial minihhek. gym ynwa anga hadaganna. eka nza api wage minissu mas malu biththtara wage ewa kanna one aniwarenma. ehema kawai kyala mama leda wenne naha. mama hithannaha mama mas kana chethanawa pau ekak kyala mkada mama hithanne "ammatasiri meh kukula kana eka patta athal" kyala neweine. matath ona tharan awastha wela net eke thiyena videos dakkama hithila thyenawa mas kanna baha kyala. eh unata keranna deyak naha mata kanna wenawa. mas welin labena tharan proteins kama welin ganna tkak amarui. thamange hitha thamai bang hamadetama mul wenne :) ekai mamanan kyanne :)
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අංගුලිමාල;16669445 said:
    බුදුවරු අරාබියේ නැත්තේ එහෙ මස් කන්න එපා කියන්න බැරි නිසා. කිව්වොත් මැරෙන්න වෙන නිසා. උත්තර ධ්‍රැවයේ උපදින්නේත් නෑ. හොඳට ගහකොළ තියන ශිෂ්ටාචාරයක තමයි එහෙම ආගම් බිහි වෙන්නේ.
    නැවත ඉපදීම වගේ සුරංගනා කතා විශ්වාස කරන අයට නම් ඉතින් ඔය කියන කතා හරි. ඒත් ඇත්ත කතාව තමයි අපි එක එක විදිහේ ආගම් වලට ගිහින් එක එක විදිහේ විශ්වාස තියාගෙන ජීවත් වෙනවා. මලාට පස්සේ ඔක්කොමල එක විදිහට කුණුවෙලා යනවා. එතකොට කතාව ඉවරයි. ඒත් පොලොව උඩ තවත් ඒ වගේම විශ්වාස කරන කොටසක් ඉතුරු කරලයි යන්නේ. ඔහොම දිගටම වෙනවා.
    එක සතෙක් පවුකාරයෙක් අනික පින් කාරයෙක් කියල නැහැ. ඔක්කොම සත්තු. මේ අපිත් එක්කම. බුද්ධිය අනුව උඩට යනවා අනිත් උන් පහු කරගෙන.

    :confused::confused::confused:
     
    Last edited: