මස් කැම සහා බුද්ධ ධර්මය

SulanKirima

Member
Oct 30, 2015
12
1
0
මස් කැම සහා බුද්ධ ධර්මය

එලකිරියේ දැන් මස් කන ත්‍රේඩ් වැහි වැහැලා. ඒ නිසා මට ආපු ප්‍රශ්නයක් මේක.. බුදුහාමුදුරුවො එක එක ආත්ම වල එක එක සත්තු වෙලා ඉපදුනාලුනේ. පන්සිය පනස් ජාතකේ තියන හැටියට. එහෙනම් සින්හයෙක්, කොටියෙක්, වලහෙක් වෙලා ඉපදුනේ නැද්ද? එතකොට මස් කැවම ඒක බුද්ධත්වයට බලපැමක් උනේ නැද්ද?
 
  • Like
Reactions: Mr. Shan

SulanKirima

Member
Oct 30, 2015
12
1
0
Posts: 1
Join Date: Oct 2015

හම්බයෙක් නේද ?
:rolleyes::rolleyes:
ප්‍රශ්නයට ඒක අදාලද? මේක හදලා ඇහුවෙත් රෙප් කපන බව දන්න නිසා. කරුනාකරලා ප්‍රශ්නේට අවදානය යොමු කරමුද?
 

SulanKirima

Member
Oct 30, 2015
12
1
0
mata penne Yogi Bear wage
නැ නැ. ඌ නෙමෙයි.. මම කිසි විදියකට වෙන ත්‍රේඩ් එකක් දාන්නේවත් කුනු හර්ප කියන්නෙවත් නැ. මේ ප්‍රශ්නෙට උත්තරයි ඔනේ..
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ප්‍රශ්නයට ඒක අදාලද? මේක හදලා ඇහුවෙත් රෙප් කපන බව දන්න නිසා. කරුනාකරලා ප්‍රශ්නේට අවදානය යොමු කරමුද?

    යුසර් නේම් එකත් වරද්දලා දාල තියෙන්නේ. හදිස්සියට වෙන්න ඇති :P ..!! SulanKirima නෙමෙයි සුන්නත් කිරීම කියලයි දාගෙන එන්න තිබ්බේ :yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mata penne Yogi Bear wage

    යෝගී පොන්නය වෙන්න ඕනේ ..
    ඊයේ ඉදන් ෆේක් හතර පහක් හදාගෙන පුකේ අරගෙන හිටියේ
    දැන් බැරිතැන අලුත්විදිහකට ඇවිල්ල :rofl:
    :lol::lol:
    ආපු ගමන් ඔහොම නාවලා ගන්න එපා බං..

    අලුත් සාමාජිකයෙක් වෙච්චම ඉතින් නාවල කරලා ගෙට ගන්නඑපයි බන් :rofl::rofl::rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    well.jpg
     

    SulanKirima

    Member
    Oct 30, 2015
    12
    1
    0
    තාම නිවැරදි පැහැදිලි කිරීමක් ලැබුනේ නැනේ..හැබැයි රෙප් නම් කපනවා.. :(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තාම නිවැරදි පැහැදිලි කිරීමක් ලැබුනේ නැනේ..


    අඩුම තරමේ පෝස්ට් 100ක් වත් ගහල වරේන්....

    උඹලා අළුත් අළුත් අකවුන්ට් හදන් ඇවිත් ප්‍රශ්න අහන ගානෙට උත්තර දෙන්න මේකෙ උන් ට වෙන වැඩ නැතුවද....ඔයිට වඩා දැවෙන ප්‍රශ්න තියනවා මේකෙ උන්ට... :no:

    මේ දවස් වල ලොකුම ප්‍රශ්නේ උදයන්තිගේ ලීක් උනේ මොනවාද....

    ඒකට උත්තරයක් දීල හිටපන් ඉස්සෙල්ලාම:dull: