මස් කැම සහා බුද්ධ ධර්මය
එලකිරියේ දැන් මස් කන ත්රේඩ් වැහි වැහැලා. ඒ නිසා මට ආපු ප්රශ්නයක් මේක.. බුදුහාමුදුරුවො එක එක ආත්ම වල එක එක සත්තු වෙලා ඉපදුනාලුනේ. පන්සිය පනස් ජාතකේ තියන හැටියට. එහෙනම් සින්හයෙක්, කොටියෙක්, වලහෙක් වෙලා ඉපදුනේ නැද්ද? එතකොට මස් කැවම ඒක බුද්ධත්වයට බලපැමක් උනේ නැද්ද?

..!! SulanKirima නෙමෙයි සුන්නත් කිරීම කියලයි දාගෙන එන්න තිබ්බේ 