මස් කෑම පවක් 👍
Jihadi john Well-known member Aug 22, 2024 4,083 8,182 113 Jul 30, 2025 #1 Reactions: voslbentota, bladeable and beam_tech
B Bitter Truth Well-known member Dec 19, 2015 24,047 46,529 113 Jul 30, 2025 #2 Jihadi john said: Click to expand... Reactions: Spiderman.Ayya, bladeable, Jihadi john and 1 other person
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Jul 30, 2025 #3 අපේ රාජන්ගනේ හාමුදුරුවොගේ සිවුර ගැලෙව්වේ මු තමයි.. Reactions: War Fighter
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jul 30, 2025 #4 Kosher ෆුඩ් පවු නෑලු
sinhawanshaya Well-known member Jul 28, 2024 13,853 11,303 113 Jul 30, 2025 #5 බුද්දාගම කෙස් නෙ බන්, එකෙක් පවක්ය ලු, තව එකෙක් කමක් නෑලු. Reactions: Al Baik
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 30, 2025 #6 සත්තු මරණ එක පවක් කිව්වට මස් කන එක පවක් කියල නෑ පවක් වෙන හැටි පැහැදිලිව කියල තියෙනවා මේ සාදු දන්නෙ නැතුව ඇති. Reactions: War Fighter
සත්තු මරණ එක පවක් කිව්වට මස් කන එක පවක් කියල නෑ පවක් වෙන හැටි පැහැදිලිව කියල තියෙනවා මේ සාදු දන්නෙ නැතුව ඇති.
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Jul 30, 2025 #7 sinhawanshaya said: බුද්දාගම කෙස් නෙ බන්, එකෙක් පවක්ය ලු, තව එකෙක් කමක් නෑලු. Click to expand... පව්, පින් තියෙන්නේ හින්දු ආගමේ. බුද්ධාගමේ තියෙන්නේ නිවන විතරයි. kinkon said: සත්තු මරණ එක පවක් කිව්වට මස් කන එක පවක් කියල නෑ පවක් වෙන හැටි පැහැදිලිව කියල තියෙනවා මේ සාදු දන්නෙ නැතුව ඇති. Click to expand... චේතනාව කර්මය වෙන්නේ. ------ Post added on Jul 30, 2025 at 8:50 PM
sinhawanshaya said: බුද්දාගම කෙස් නෙ බන්, එකෙක් පවක්ය ලු, තව එකෙක් කමක් නෑලු. Click to expand... පව්, පින් තියෙන්නේ හින්දු ආගමේ. බුද්ධාගමේ තියෙන්නේ නිවන විතරයි. kinkon said: සත්තු මරණ එක පවක් කිව්වට මස් කන එක පවක් කියල නෑ පවක් වෙන හැටි පැහැදිලිව කියල තියෙනවා මේ සාදු දන්නෙ නැතුව ඇති. Click to expand... චේතනාව කර්මය වෙන්නේ. ------ Post added on Jul 30, 2025 at 8:50 PM
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,070 113 Jul 30, 2025 #8 මම නන් කට්ටක්වත් ඉතුරු කරන්නේ නෑ. පව් නෙ අන්තිමට සතාටත් නෑ අපිටත් නෑ. Reactions: War Fighter and Fiona Dabare
bladeable Well-known member Aug 25, 2012 2,154 2,365 113 Jul 30, 2025 #9 ගනයොන්ට තීන්නෙ ගිහියො එක්ක ඇරියස් එකක් ,උන්ට බැරි නන් අපිටත් බෑ කියල තමයි උන් වටෙන් කියන්නෙ , ගනයො නන් මහ කාලකන්නි ජාතියක්.
ගනයොන්ට තීන්නෙ ගිහියො එක්ක ඇරියස් එකක් ,උන්ට බැරි නන් අපිටත් බෑ කියල තමයි උන් වටෙන් කියන්නෙ , ගනයො නන් මහ කාලකන්නි ජාතියක්.