මස් පිඩු වාර්තාවක්
Source
මස් පිඩු වාර්තාවක්
ඊජිප්තුවේ මුස්තාපා ඉස්මයිල් (24) අත්දෙකේ බාහු වර්ධන අතින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීය.
වසර කිහිපයක පටන් ශරීර ව්‍යායාම කිරීම නිසා මෙසේ මස්පිඩු වර්ධනය වූ බව මුස්තාපා කියයි.
ගිනස් වාර්තා නිලාධාරීන් කියනුයේ සෙනට්මීටර් 65ක් වට ප්‍රමාණයකට මුස්තාපාගේ බාහු වර්ධනය වී ඇතිබවයි.

Last edited: