බෞද්ධයා කරන්නේ හිතට එන, තරහ, වෛරය, ක්‍රෝදය, කනගාටුව, depression වේගේ දේවල් හිතේ පැල වෙන්න පෙර උදුරා අස් කරන එක.
මේකට යොදා ගන්නවා මෙත්තා අනුස්සතිය කියල එකක්. මේක අර උඩ පෙන්වපු රිනාත්මක සංවේග අඩු කරන ඊට ප්‍රතිවිරුද්දව දුවන එකක්.
"මෙත්තා අනුස්සතිය", නැතිනම් සියලු සත්වයන් කෙරෙහි දයාව, කරුණාව සහ සුවපත් බව අධිටන් කරන්න අමාරුයි තමන් වෙනුවෙන් බලහත් කාරයෙන් මරපු මසක රස බලමින්. එමනිසා මාර්ගයේ ඉන්න අය මස් කන්නේ නැත.
නමුත් මස් කැප වන එක අවස්තාවක් තියෙනවා. යම් අවස්ථාවල, මසක් අහම්බෙන් වාහනේකට යටවෙලා මැරිලා ඉන්න පලුවන්. තව අවස්ථාවල, මුහුද ගොඩ ගලලා මාලු මැරෙන්න පුලුවන්. මේ වගේ අවස්ථාවල නය නොවී මස්, මාලු කන්න පුලුවනි. එකත් කරන්න ඕනේ ගිජු කමක් නැතිව - ඒ කියන්නේ තමන්ගේ කුස ගින්න නිවාලිම සදහා පමනයි. මේවට කියනවා "ත්‍රිකෝටික පාරිසුද්ද මස්" කියලා.

Last edited: