මස් මාංශ අනුභවය බෞද්ධයාට කැපද ?

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?
    oka gon kathawak ban, karmaya balapanne thamanta, uba nokawa kiyala marapu ekata pin pirennewath, U marapu uba kawa kiyala uba paw pirinneth na. chethanaawak karmaya wenne.
     
    • Like
    Reactions: Fiona Dabare

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    එහෙනම් කසිප්පු හදන මිනිහා ට පවු නැ නෙ, සුරා පානෙ එපා කියලා තියෙන්නෙ, හදන මිනිහා හදයි, පවක් නැ, බොන මිනිහාට පවු. උ බීල් ගෙදර ගිහින් ගැනිට ගහලා අර්තිකෙත් එක්කම කෙල වුනාට අවුලක් නැ නෙ
    කසිප්පු හදන මිනිහට පව් තියනව
    නොකළ යුතු වෙළඳාම් වලට අයත් ඒක
    මට මතක විදියට සිඟාලෝවාද සූත්‍රයෙ තියෙන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නැ ... බුදු දහම අපි හිතින් හිතල නීති හදාගන්න ඕනි එකක් නෙවෙ
    ත්‍රිපිටකයෙ පැහැදිලිව සඳහන් වෙනව කරන්න ඕනි මොනවද නැත්තෙ මොනවද පින පව මොකද්ද කියල ...
    ඒ නිසා අපි හිතල අර්ථ කථන දෙන්න ඕනි නෑ බුද්ධ දේශනාවට
    පැහැදිලි ව මොකද්ද හරි මොකද්ද වැරදි කියල සඳහන් වෙනව ත්‍රිපිටකයෙ.

    පින්/ පව් වලින් නිවන් දකින්න බැහැ. නිවන් දකින්න ඕනේ කුසල්. කුසල් වෙන්න ධර්මාවබෝධයට පත් වෙලා ඉන්න ඕනේ. 🙃
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    කසිප්පු හදන මිනිහට පව් තියනව
    නොකළ යුතු වෙළඳාම් වලට අයත් ඒක
    මට මතක විදියට සිඟාලෝවාද සූත්‍රයෙ තියෙන්නෙ
    එතකොට කස්සිප්පු හදන එකටත් පවු, බොන එකාටත් පවු. මස් කඩෙ මුදලාලිට පවු, මස් කඩෙන් අරන් කන මිනිහාට පවු නැ
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඔයා "කතන්දරය" කියන්නෙ සූත්‍රයට.
    මම "ධර්මය" කියන්නෙ සූත්‍රයට.

    සූත්‍රය තමයි දීඝ නිකායෙ මහා පරිනිබ්බාන සූත්‍රය.
    ubata darmaya dakinna onnam budda kiyanne minihek kiyala piliganin. budda charithayen katawath wadak na. eka ain karala baluwa clear kara ganna puluwan path eka. ubala buddawa deviyek karan inna ekama hinda thama owa pen naththe
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    oka gon kathawak ban, karmaya balapanne thamanta, uba nokawa kiyala marapu ekata pin pirennewath, U marapu uba kawa kiyala uba paw pirinneth na. chethanaawak karmaya wenne.
    කස්සිප්පු හදන මිනිහා හදන්න ඔනෙ එහෙනම් "අද සිට මම කස්සිප්පු හදන්නෙ ඇල්කොහොල් ස්පිරිට් එකෙන් ක්ලීනින් සොල්වන්ට්ස් කියලා.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    එතකොට කස්සිප්පු හදන එකටත් පවු, බොන එකාටත් පවු. මස් කඩෙ මුදලාලිට පවු, මස් කඩෙන් අරන් කන මිනිහාට පවු නැ
    kassipu biwwath sowan wenna puluwan. awabodaye tiynne othana neme.
     
    • Like
    Reactions: Fiona Dabare

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    පින්/ පව් වලින් නිවන් දකින්න බැහැ. නිවන් දකින්න ඕනේ කුසල්. කුසල් වෙන්න ධර්මාවබෝධයට පත් වෙලා ඉන්න ඕනේ. 🙃
    මම නම් අවබෝධ කරන් ඉන්න විදියට නිවන් ලබන්න ඔය කුසල් අකුසල් නෙවෙයි අවබෝධයයි වැදගත් ... නාම රූප අනිත්‍ය,දුක්ඛ,අනාත්ම බව මෙනෙහි කිරීම ( විදර්ශනාව )
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    කස්සිප්පු හදන මිනිහා හදන්න ඔනෙ එහෙනම් "අද සිට මම කස්සිප්පු හදන්නෙ ඇල්කොහොල් ස්පිරිට් එකෙන් ක්ලීනින් සොල්වන්ට්ස් කියලා.
    ubata pawa pin therenneth na kusal akusal therenneth naa. Mini marapu ewnuth rahath una.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම නම් අවබෝධ කරන් ඉන්න විදියට නිවන් ලබන්න ඔය කුසල් අකුසල් නෙවෙයි අවබෝධයයි වැදගත් ... නාම රූප අනිත්‍ය,දුක්ඛ,අනාත්ම බව මෙනෙහි කිරීම ( විදර්ශනාව )

    අවබෝධය තමයි මුල, සම්මා දිට්ටිය. ඔය මෙනෙහි කරනවා කියන එක සම්මා දිට්ටිය තියෙන කෙනෙක්ට වෙනවා. ඕකටම තමයි ඒකායන මග/ සතිපට්ටානය කියන්නෙත්. උපාදානය අඩු වෙන පිලිවෙලට ඊලග මගඵල වලට ගිහින් රහත් වෙනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    අවබෝධය තමයි මුල, සම්මා දිට්ටිය. ඔය මෙනෙහි කරනවා කියන එක සම්මා දිට්ටිය තියෙන කෙනෙක්ට වෙනවා. ඕකටම තමයි ඒකායන මග/ සතිපට්ටානය කියන්නෙත්. උපාදානය අඩු වෙන පිලිවෙලට ඊලග මගඵල වලට ගිහින් රහත් වෙනවා.
    :)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    අවබෝධයක් තියෙනවනම් ඔයාට සක්කාය දිට්ටිය නැහැ. පින්/ පව් කතා වැඩක් වෙන්න විදිහක් නැහැ ඒනම්.

    අරක කරහම මෙහෙමයි.. කියන්නැහැ එහෙනම් තව දුරටත්.
     
    • Like
    Reactions: Yeezus

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Ubala Hithalu Widiyata Andina Chirthra wage newei Meywa Official Awa..

    https://www.shutterstock.com/image-...ra-dharmakaya-union-allgood-spouse-1081097972

    images
    Uba meka mada gahanna gaththata oke staue eke lassana meaning ekak tyinne. google karala balapan onnam
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    අවබෝධයක් තියෙනවනම් ඔයාට සක්කාය දිට්ටිය නැහැ. පින්/ පව් කතා වැඩක් වෙන්න විදිහක් නැහැ ඒනම්.

    අරක කරහම මෙහෙමයි.. කියන්නැහැ එහෙනම් තව දුරටත්.
    මට අවබෝධයක් නෑ ... මම පෘථක්ජනයි
    ධර්මය අහල තියනව විතරයි, වඩල නැ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට අවබෝධයක් නෑ ... මම පෘථක්ජනයි
    ධර්මය අහල තියනව විතරයි, වඩල නැ

    වඩනවා කියන්නේ?

    ධර්මය අහන වෙලේම යෝනිසෝ මනසිකාරයට පත් වෙලා අවබෝධ වෙන අය ඉන්නවා. පස්සේ ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදිලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන අය ඉන්නවා.

    හැබැයි අවබෝධ වෙන්නත්, අවබෝධ වුන කෙනෙක්ගෙන් ධර්මය අහන්න ඕනේ. 🙃
     
    • Like
    Reactions: Yeezus

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    162
    171
    43
    උඹලා බෞද්ධ වුනත් නැතත් ,උඹලා කන තරමට තමා සත්තුන්ව මරන්නෙ. මේ ලෝකේ හැම සත්වයාම කැමති ජිවත් වෙන්න.සත්තු මැරෙන්නෙ කැමැත්තෙන් නොවෙයි . දුකකින් වේදනාවකින් මැරෙන්නෙ . උඹලා සත්තුන්ට ආදරෙයි නං සත්ව මාංශ කන එක නවත්තපල්ලා . එක පාර නවත්තන්න බැරි නං ,ටික ටික අඩු කරපල්ලා. එක එක හාමුදුරුවන්ගේ බන,බයිලා වැඩක් නෑ .
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    වඩනවා කියන්නේ?

    ධර්මය අහන වෙලේම යෝනිසෝ මනසිකාරයට පත් වෙලා අවබෝධ වෙන අය ඉන්නවා. පස්සේ ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදිලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන අය ඉන්නවා.

    හැබැයි අවබෝධ වෙන්නත්, අවබෝධ වුන කෙනෙක්ගෙන් ධර්මය අහන්න ඕනේ. 🙃
    වඩල නෑ කිව්වෙ මම සමථ විදර්ශනා භාවනා කරල නෑ කියන එක ...

    මම නෙය්යයි හෝ පද පරමයි ... ධර්මය අහපු ගමන් අවබෝධ වෙන්න තරම් පෙර කුසලයක් නැ ...

    අවබෝධ වෙන්න අවබෝධ උන කෙන්ක්ගෙන් ම ධර්මය අහන්න ඕනි කියල නම් මම හිතන්නෙ නැ ... බුදු, පසේ බුදු න් වහන්සේලා තනිවම මෙනෙහි කරල අවබෝධයට පත් වෙන අය.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    Uba meka mada gahanna gaththata oke staue eke lassana meaning ekak tyinne. google karala balapan onnam
    එහෙනම් අපිත් ගහමු ඔක ලන්කාවෙ පන්සල් වල ලස්සන මීනින් එක කියලා දීලා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම නෙය්යයි හෝ පද පරමයි ... ධර්මය අහපු ගමන් අවබෝධ වෙන්න තරම් පෙර කුසලයක් නැ ...

    ඕවා දෘස්ටි විතරයි. 🙃 නොපමාව සද්ධර්මය අහලා උත්සහ කරොත් අනිවාරෙන් පුලුවන් අවබෝධ කර ගන්න.
    වඩල නෑ කිව්වෙ මම සමථ විදර්ශනා භාවනා කරල නෑ කියන එක ...

    භාවනා කරන්නම ඕනේ නැහැ, හැබැයි ඒක රුකුලක් වෙන්න පුලුවන්.

    අවබෝධ වෙන්න අවබෝධ උන කෙන්ක්ගෙන් ම ධර්මය අහන්න ඕනි කියල නම් මම හිතන්නෙ නැ ... බුදු, පසේ බුදු න් වහන්සේලා තනිවම මෙනෙහි කරල අවබෝධයට පත් වෙන අය.

    පසේ බුදු අයට පුලුවන් කියලා තියෙනවා..
     
    • Like
    Reactions: Yeezus