මස් මාංශ අනුභවය බෞද්ධයාට කැපද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    උඹලා බෞද්ධ වුනත් නැතත් ,උඹලා කන තරමට තමා සත්තුන්ව මරන්නෙ. මේ ලෝකේ හැම සත්වයාම කැමති ජිවත් වෙන්න.සත්තු මැරෙන්නෙ කැමැත්තෙන් නොවෙයි . දුකකින් වේදනාවකින් මැරෙන්නෙ . උඹලා සත්තුන්ට ආදරෙයි නං සත්ව මාංශ කන එක නවත්තපල්ලා . එක පාර නවත්තන්න බැරි නං ,ටික ටික අඩු කරපල්ලා. එක එක හාමුදුරුවන්ගේ බන,බයිලා වැඩක් නෑ .
    අදහස නියමයි, එකන්ගයි. අනන් මනන් බැයිල වැඩක් නැ, මෙක තමයි මමත් කියන්නෙ


    මස් කන්නෙ නැතුව ඉන්න අමාරුයි හැබයි මට නම්, අඩු කරන්න නම් පුලුවන්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,689
    113
    Ubala Hithalu Widiyata Andina Chirthra wage newei Meywa Official Awa..

    https://www.shutterstock.com/image-...ra-dharmakaya-union-allgood-spouse-1081097972

    images
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,689
    113
    ඕවා දෘස්ටි විතරයි. 🙃 නොපමාව සද්ධර්මය අහලා උත්සහ කරොත් අනිවාරෙන් පුලුවන් අවබෝධ කර ගන්න.


    භාවනා කරන්නම ඕනේ නැහැ, හැබැයි ඒක රුකුලක් වෙන්න පුලුවන්.



    පසේ බුදු අයට පුලුවන් කියලා තියෙනවා..
    ඔයා නිවන් දකින්න පතන බෝධිය මොකද්ද
    රහත් පසේ බුදු සම්මා සම්බුද්ධ ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    උබලෑ පල්ලියක ගහමුද? 😝
    බෞද්ද උම්බලාම නෙ ඔක ලස්සනය, මීනින්ෆුල් ය කියන්නෙ, ඉතින් පන්සල් වල ගහපන් කො. අපි කිව්වුවෙ නැ නෙ ඔව මීනින්ග්ෆුල් කියලා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයා නිවන් දකින්න පතන බෝධිය මොකද්ද
    රහත් පසේ බුදු සම්මා සම්බුද්ධ ?

    මට දැන් යන්න පුලුවන් එකකින් විතරයි. රහත්. 🙃
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    මට දැන් යන්න පුලුවන් එකකින් විතරයි. රහත්. 🙃
    ආහාර ගන්නෙ කුස් ගිනි නිවන්න මිසක් enjoy කරන්න නෙමෙ, අම්බරැල්ලා කනකොට ලුනු මිරිස් ඔනෙ නැ. එවා දාන්නෙ අසාව ලොබ කම වගෙ දෙවල් නිස.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බෞද්ද උම්බලාම නෙ ඔක ලස්සනය, මීනින්ෆුල් ය කියන්නෙ, ඉතින් පන්සල් වල ගහපන් කො. අපි කිව්වුවෙ නැ නෙ ඔව මීනින්ග්ෆුල් කියලා

    ලස්සනයි කිව්වහම පන්සලේ ගහන්න කියන්නේ, උබලත් ලස්සන ලස්සන ඒවා පල්ලි ඇතුලේ ගහන නිසානේ. ඉතින් අපි මේකත් ගහමු, තේරුමත් පැත්තකින් ගහමු. 🙃

    ආහාර ගන්නෙ කුස් ගිනි නිවන්න මිසක් enjoy කරන්න නෙමෙ, අම්බරැල්ලා කනකොට ලුනු මිරිස් ඔනෙ නැ. එවා දාන්නෙ අසාව ලොබ කම වගෙ දෙවල් නිස.

    ඔව්, නියමයි ලුනු මිරිස් එක්ක කද්දි 😛
    උබ ඕන හේතුවකට කාපන්, මන් කන්නේ එන්ජෝයි කරන්නත් බලන් 🙃
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    ලස්සනයි කිව්වහම පන්සලේ ගහන්න කියන්නේ, උබලත් ලස්සන ලස්සන ඒවා පල්ලි ඇතුලේ ගහන නිසානේ. ඉතින් අපි මේකත් ගහමු, තේරුමත් පැත්තකින් ගහමු. 🙃
    mata lassana na eka. baudhdhayek uda kiwwuwe oke lassana meaning ekak thiyenawa kiyala
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    එහෙනම් අපිත් ගහමු ඔක ලන්කාවෙ පන්සල් වල ලස්සන මීනින් එක කියලා දීලා
    ubala wage TIpar wena ewn naththm oka gahanna thibba pansal wala. :ROFLMAO: :ROFLMAO:

    Yab-Yum kiyala srch karala blapan​



    oya budda neme oii :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Fiona Dabare

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    @bambuwathamai 🤷
    ක්‍රිස්තියානි අයගෙන් බණ අහපුවාම, ක්‍රිස්තියානි අය ලියපු බණ පොත් කියවපුවාම ඉතිං ධර්මය පිළිනොගන්න එක පුදුමයක් නෙවේ. 🤷
    ධර්මය ග්‍රන්ථාරූඪ කළේ Wikipedia එකේ වත්, අර සුද්දො ලියපු පොතේ වත් නෙවේ, ත්‍රිපිටකයෙනෙ. ඒ අයත් source එක විදිහට ගන්නෙ ත්‍රිපිටකය (සහ අමතරව අටුවාව).

    Source එකෙන් මේ කොටස හැලුවෙ ඇයි කියලා ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ. 🤷
    එයා කැමති කොටස ගත්තා, අකමැති කොටස අයින් කළා.
    ඒ අය මේ කොටස මඟඇරියෙ එයාලගෙ උපන් ආගමේ ආගමික නායකයාට වඩා බුදුරජාණන් වහන්සේ උසස් විදිහට පෙනෙන හින්දාද කියලා ඉතිං අපිට එයාලගෙ හිත පේන්නෑනෙ.
    ________

    Original source :- ත්‍රිපිටකය 👇

    66. ඒවං වුත්තේ භගවා මාරං පාපිමන්තං ඒතදවෝච: “අප්පොස්සුක්කෝ ත්වං පාපිම හෝහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී”ති.

    මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයා හට මෙය වදාළ සේක.
    “පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

    https://tripitaka.online/sutta/182

    ප. ලි.
    * මේ සූකර මද්දවය වළඳන්න මාස 3කට කලින් බුදුරජාණන් වහන්සේ කියපු දේ. පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ වැළඳුවෙ සූකර මද්දව දානය. (සූකර මද්දවය වැළඳුවාට පස්සෙ තමයි පිරිනිවන් පෑවෙ). සූකර මද්දවය වැළඳීම නිසා බුදුරජාණන් වහන්සේ අසනීප වුණා.
    නමුත් පිරිනිවන් පාන දිනය කලින් තීරණය කරලා තිබුණෙ ආයු සංස්කාර අතහැරීමත් සමග.

    හැබැයි අපිත් කලින් හිතාගෙන හිටියෙ අර විදිහට තමයි. ඒ ත්‍රිපිටකයෙන් ධර්මය අධ්‍යනය කරන්න කලින්.
    සුද්දො අව්ල්
    Wikipedia අව්ල්
    Research articles අව්ල්

    බුදුහාමුදරුවන් time කරල පිරිනිවන් පාන එක - අව්ල් නෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සුද්දො අව්ල්
    Wikipedia අව්ල්
    Research articles අව්ල්

    බුදුහාමුදරුවන් time කරල පිරිනිවන් පාන එක - අව්ල් නෑ

    තමන් ඇත්ත කියලා පිලිගන්න එකට biased
    ඉතින්, cognitive dissonance 🙃

    ඒත් ඔය එකක් වත් බුදුධහමට අදාල නැහැ.
     
    • Like
    Reactions: bambuwathamai

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    නියම thumbnail එක. budhdha gym ගිහින් වගෙ. six pack eka.

    දැන් ඔක ඔච්චර ලස්සන මීනින් නම් ලන්කාවෙ පන්සල් වලත් කරන්න
    Lankawe budu pilima meeta wada Godakma wenas.. Awala thiyena Awa Thamai Lu Dethis Mahaa Purusha Lashana Kiyanne..
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සුද්දො අව්ල්
    නෑ. හැබැයි ඔයාගෙ ගමේ විස්තරයක් දැනගන්න නම් සුද්දෙක්ගෙන් අහලා හරියන්නෑනෙ.
    හරි කෙනාගෙන් අහන්න ඕනෙ.

    Wikipedia අව්ල්
    නෑ. හැබැයි ඔයාගෙ ගමේ විස්තරයක් දැනගන්න නම් Wikipedia එකෙන් බලලා හරියන්නෑනෙ.
    හරි තැනින් දැනගන්න ඕනෙ.

    Research articles අව්ල්
    නෑ. LTTE කාරයෙක් ලංකාවෙ මුල් පදිංචිකරුවො ගැන research එකක් කළොත් ඒක බලලා වැඩක් නෑනෙ.

    තමන්ටම ඔය research එක කරගන්න පුලුවන් ඔයිට වඩා හොඳට. 🤷
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නෑ. හැබැයි ඔයාගෙ ගමේ විස්තරයක් දැනගන්න නම් සුද්දෙක්ගෙන් අහලා හරියන්නෑනෙ.
    හරි කෙනාගෙන් අහන්න ඕනෙ.


    නෑ. හැබැයි ඔයාගෙ ගමේ විස්තරයක් දැනගන්න නම් Wikipedia එකෙන් බලලා හරියන්නෑනෙ.
    හරි තැනින් දැනගන්න ඕනෙ.


    නෑ. LTTE කාරයෙක් ලංකාවෙ මුල් පදිංචිකරුවො ගැන research එකක් කළොත් ඒක බලලා වැඩක් නෑනෙ.

    තමන්ටම ඔය research එක කරගන්න පුලුවන් ඔයිට වඩා හොඳට. 🤷
    I dont think you know how Wkipedia and peer reviwed research works

    Anyway, I don't see much difference between your brand of buddhism (which elevates Buddha to a supernatural being, and belives its literal interpretation) and Islam and Christianity (which basically belives in a glofied fairy, and also belives in the literal interpretation of quran and bible)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,579
    17,638
    113
    Auckland
    සරලව, උබ සිරා බෞද්ධයෙක් නම් තට්ටෙ ගාල සිවුරක් ඇදගෙන ඔක්කොම අත් හැරල ගිහින් දෙන දෙයක් කාල පාඩුවෙ ධර්මය අවබෝධ කරගන්න උත්සහ කරපන්.

    නැතුව දෙපැත්තටම අඩිය තියන් හුකන්න හදන්න එපා. දෙකෙන් එකක් කරපන්