මස් මාංශ අනුභවය බෞද්ධයාට කැපද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    මහින්දාගමනයෙන් පස්සේ මේ රටම නිර්මාංශික උනා කියලා මම අහලා තියනවා. එතකොට ආයෙත් ම්නිස්සු මස් මාලු කෑම පටන් ගන්න ඇත්තේ කොයිකාලෙදිද
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    මස් ටිකක් මාලු ටිකක් කන්නෙ නැතුව කොහොමද බං ජීවත් වෙන්නෙ?
    හාමුදුරුවොත් පොඩ්කාස්ට් එකේ ඇඩ්රෙවනිවු එකෙන් බීෆ් කොත්තුවක් එහෙම කනව ඇතිනෙ.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    • Like
    Reactions: Yeezus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,368
    113
    මැදමහනුවර
    මහින්දාගමනයෙන් පස්සේ මේ රටම නිර්මාංශික උනා කියලා මම අහලා තියනවා. එතකොට ආයෙත් ම්නිස්සු මස් මාලු කෑම පටන් ගන්න ඇත්තේ කොයිකාලෙදිද
    යහපාලනේ පටන් ගත්තයින් පස්සෙ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    බෞද්ධකමයි මස් මාලු අතරෙයි තියෙන සම්බන්දේ මොකක්ද?
    කන බොන දෙයින් කෙනෙකුට විමුක්තිය සලසා ගන්න පුලුවන් නම්
    බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේද?
    මේ මෝඩ තට්ටයෝ බුදුන්ගේ ශ්‍රවකයෝ නෙමෙයි
    නියම බුද්ධ පුත්‍රයෝ ඔය මස් මාලු ප්‍රශ්න කතා කරන්නෙවත් නෑ
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Buddha died from indigestion after eating PORK!
    මෙතන from කියන එක වැරදියි.

    බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80දි නවම් පෝය දවසක ආයු සංස්කාර අතහැරියා තව මාස 3කින් (වෙසක් පෝය) පිරිනිවන් පාන විදිහට.
    සූකර මද්දව දානය නොලැබී තිබුණත් ඒ දවසෙ තමයි පිරිනිවන් පාන්නෙ.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මෙතන from කියන එක වැරදියි.

    බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80දි නවම් පෝය දවසක ආයු සංස්කාර අතහැරියා තව මාස 3කින් (වෙසක් පෝය) පිරිනිවන් පාන විදිහට.
    සූකර මද්දව දානය නොලැබී තිබුණත් ඒ දවසෙ තමයි පිරිනිවන් පාන්නෙ.
    mewa nam kathandara bn
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    mewa nam kathandara bn
    එහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේ සූකර මද්දවය වැළඳුවා කියන එකත් කතන්දරයක් වෙනවා. ගිජුකුළු පව්වෙ ඉඳන් කුසිනාරාවට වැඩම කළ බව, ඒ අතරදි දේශනා කරපු ධර්ම කරුණු, "හන්දදානි භික්ඛවේ...." ගාථාව දේශනා කළ බව, බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධ්‍යාන වලට සමවැදිලා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව ආදී සම්පූර්ණ විස්තරය තියෙන්නෙ එකම සූත්‍රයක.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙම හිතුවොත් බුදුරජාණන් වහන්සේ සූකර මද්දවය වැළඳුවා කියන එකත් කතන්දරයක් වෙනවා. ගිජුකුළු පව්වෙ ඉඳන් කුසිනාරාවට වැඩම කළ බව, ඒ අතරදි දේශනා කරපු ධර්ම කරුණු, "හන්දදානි භික්ඛවේ...." ගාථාව දේශනා කළ බව, බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධ්‍යාන වලට සමවැදිලා අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ බව ආදී සම්පූර්ණ විස්තරය තියෙන්නෙ එකම සූත්‍රයක.

    ඔය ඔක්කොම කතන්දර තමයි. 🙃
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔය ඔක්කොම කතන්දර තමයි. 🙃
    ඔයා "කතන්දරය" කියන්නෙ සූත්‍රයට.
    මම "ධර්මය" කියන්නෙ සූත්‍රයට.

    සූත්‍රය තමයි දීඝ නිකායෙ මහා පරිනිබ්බාන සූත්‍රය.