මස් වැද්දා අදුනාගනියි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුට එරෙහිව මොනවද කරන්න පුළුවන් දැනට
ඔක්කොම CID එකට යැව්වොත් හරිද.

මෙතන සත්ව හින්සනයක් නෑ.සතෙක් මරලා මස් මස් පිණිස ආහරයට ගැනීම නීති විරෝදි නෑ.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මුට එරෙහිව මොනවද කරන්න පුළුවන් දැනට
ඔක්කොම CID එකට යැව්වොත් හරිද.

වනජීවි එකට දන්වන්න පුලුවන්. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව සත්තු මරන එක තහනම්.

මෙන්න මේ නම්බර් වලින් එකකට කෝල් කරලා කියන්න මචන්. ඔක්කොම කියමු.
http://www.dwc.gov.lk/index.php/si/2013-01-23-06-42-45/2013-01-23-06-46-27

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකද්ද බන් සීන් එක සතාට වද දීලද මරල තියෙන්නෙ.?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වනජීවී දෙපාර්තමේනුතවට සහ පොලිසියට

    වනජීවි එකට දන්වන්න පුලුවන්. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව සත්තු මරන එක තහනම්.

    මෙන්න මේ නම්බර් වලින් එකකට කෝල් කරලා කියන්න මචන්. ඔක්කොම කියමු.
    http://www.dwc.gov.lk/index.php/si/2013-01-23-06-42-45/2013-01-23-06-46-27

    කතාකරල කියල ෆොටෝ ටිකත් යවපු ගමන් මුව උස්සන් යන්න තියෙන්න වැඩේ කරයිද උන්,
    පග කාරයෝ ඉන්නේ ඔය දෙකේම,
    එකයි මන් ඇහුවේ,
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    [/CENTER]
    [/B]
    කතාකරල කියල ෆොටෝ ටිකත් යවපු ගමන් මුව උස්සන් යන්න තියෙන්න වැඩේ කරයිද උන්,
    පග කාරයෝ ඉන්නේ ඔය දෙකේම,
    එකයි මන් ඇහුවේ,

    ෂූවර් නෑ බන් ඒක. :( නමුත් ඉතින් අපේ යුතුකමක් නේ උන්ට දන්වන එක. නීතියෙන් දඩුවම් හම්බ උනා නැතෑ ඕකට ළගදිම ස්භාව ධර්මයාගෙන්ම ටොපිය හම්බ වෙයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුන් වගේ එවුන් අර ඉන්න ගලක් පල්ලෙ හරි වැටිලා අතපය කැඩිලා යන්නේ නැනේ,
    එක්කෝ නයෙක් පොලන්ගෙක් හරි ගහන්නේ නැනේ.

    රටේ කරුමෙට සත්තුන්ගේ කරුමෙට ඉපදිච්ච වුන්,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ෂූවර් නෑ බන් ඒක. :( නමුත් ඉතින් අපේ යුතුකමක් නේ උන්ට දන්වන එක. නීතියෙන් දඩුවම් හම්බ උනා නැතෑ ඕකට ළගදිම ස්භාව ධර්මයාගෙන්ම ටොපිය හම්බ වෙයි.

    ඔවු අනිවා කියන්න තියෙන හැම තෙනටම දැනුම් දෙනවා,
    මේවා මාද්‍ය වලට යවන්න බැරිවෙයිද බන්,
    උන් ප්‍රචාරයක් දුන්නොත් අනිවා මේ හරක කුඩුවට දක්කන්න පුළුවන්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඔවු අනිවා කියන්න තියෙන හැම තෙනටම දැනුම් දෙනවා,
    මේවා මාද්‍ය වලට යවන්න බැරිවෙයිද බන්,
    උන් ප්‍රචාරයක් දුන්නොත් අනිවා මේ හරක කුඩුවට දක්කන්න පුළුවන්

    නිව්ස් වලට කියයි සමහර වෙලාවට.
    දෙරණේ චතුරට කිව්වා නම් මොකක් හරි කරයිනේ?
    https://www.facebook.com/deranaaruna/
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    13245269_584782675019829_3415624901661010918_n.jpg