මස් වැද්දා අදුනාගනියි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    ඔවු අනිවා කියන්න තියෙන හැම තෙනටම දැනුම් දෙනවා,
    මේවා මාද්‍ය වලට යවන්න බැරිවෙයිද බන්,
    උන් ප්‍රචාරයක් දුන්නොත් අනිවා මේ හරක කුඩුවට දක්කන්න පුළුවන්

    puluwan mchn, mathakane ara eagle ge scene eka ? ekath media valata giyapu nisa thama alluwe, nattam policiyen pagava aran shape karanawa.. media valata yavapn
    .. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිව්ස් වලට කියයි සමහර වෙලාවට.
    දෙරණේ චතුරට කිව්වා නම් මොකක් හරි කරයිනේ?
    https://www.facebook.com/deranaaruna/

    එල මචන් මන් දැන් උට message එකක් දැම්ම.
    බලමු මොකද වෙන්නේ කියල

    නියමයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    puluwan mchn, mathakane ara eagle ge scene eka ? ekath media valata giyapu nisa thama alluwe, nattam policiyen pagava aran shape karanawa.. media valata yavapn
    .. :)

    හෙම එකටම යව්වනම් හරිනේ
    ස්වර්ණවාහිනී වගේ.
    දෙරනටනම් යැව්වා,චමත් දීල තියෙන ලින්ක් එකට
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    හෙම එකටම යව්වනම් හරිනේ
    ස්වර්ණවාහිනී වගේ.
    දෙරනටනම් යැව්වා,චමත් දීල තියෙන ලින්ක් එකට

    ow mchn mamath chathurata yavva.. thawa kattiyata share krapn mchn... :)

    habai uge page eka update vela nane :(
     
    Last edited:

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    hiru CIA ekata dunnam ganata wade dei machan.... mage data iwarai machan...man off peak unama dannam..umbalath dapan... godak eun damma unuth poddak interest wei wadeta....

    me uttalawa kakul deken ellanna oni marenakan :frown::frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow mchn mamath chathurata yavva.. thawa kattiyata share krapn mchn... :)

    habai uge page eka update vela nane :(

    hiru CIA ekata dunnam ganata wade dei machan.... mage data iwarai machan...man off peak unama dannam..umbalath dapan... godak eun damma unuth poddak interest wei wadeta....

    me uttalawa kakul deken ellanna oni marenakan :frown::frown:

    එල මාත් අන්තිම ටිකෙන් ඉන්නේ,
    හෙමතෙනටම යවන්නම්
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    13245269_584782675019829_3415624901661010918_n.jpg

    ඔය සෙල්ලන් තුවක්කු බන් මහින්දගෙ කාලෙ ගෙනාපුව. සහජීවනය නැති කරන්න එපා. පරිසරය රැක ගන්න දැඩි ක්‍රියාමාර්ග ගන්නව - මීට හිටන්
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචංලා මුස්ලිම් අය "සුර" දාන්නේ නෑ නේද? තුවක්කුව තියන් ඉන්න එකා සුරයක් දාගෙන ඉන්නව නේද? කෝකටත් පරිස්සමෙන්, වැරදි එකෙක්ද දන්නේ නෑ.:rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සජිත් ප්‍රේමදාසගේ යාලුවෙක්ද දන්නේ නෑ. එහෙම වුනොත් ජයවික්‍රම ඈමතිතුමාට තරහ යයි උබල පෑමිනිලි කලා කියල දෑන ගත්තොත්. :P:P:P

    ඒවා අමතක කරමු. කට්ටිය ගත්ත ක්‍රියාමාර්ග ගෑන සතුටුයි. පෑමිනිලි කරන්න තියෙන හෑමතෑනටම කරමු. නිවුස් වලට ගියොත් නම් යමක් සිද්ද වෙයි. හෑබෑයි මූ යහපාලන ගෝලයෙක් නම් වෑඩක් නෑතිවෙයි ඈත්තටම :angry::angry:
     
    දැනට FB එකේ නම් share වෙනවා,
    channel තුනකට දැන්නුව.
    බලමු:dull::dull:
    ගොඩක් වෙලාවට මුන්ට සාප කරනවට ඇරෙන්න අපිට ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ගයක් නැ බන්
    නීතිය,අදිකරණය,පොලිසිය ඔක්කොම සල්ලි පැත්තට තම හෝයිය කියන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    දැනට FB එකේ නම් share වෙනවා,
    channel තුනකට දැන්නුව.
    බලමු:dull::dull:
    ගොඩක් වෙලාවට මුන්ට සාප කරනවට ඇරෙන්න අපිට ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ගයක් නැ බන්
    නීතිය,අදිකරණය,පොලිසිය ඔක්කොම සල්ලි පැත්තට තම හෝයිය කියන්නේ
    උබල දෑනටමත් සෑහෙන්න දේවල් කරලනේ තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියල