මස් වැද්දා අදුනාගනියි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    පට්ටම කාලකන්නි බන් මුන් නම්..ඇට 2ක තලන්ඩ තියෙන්නෙ රබර් ඇටේ තැලුවා වගේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ටම කාලකන්නි බන් මුන් නම්..ඇට 2ක තලන්ඩ තියෙන්නෙ රබර් ඇටේ තැලුවා වගේ

    නයෙක් පොලගෙක් ගහපන්,
    ගහක් උද ඉදන් බිමට වැටියන්
    ගලක් පල්ලේ වැටියන්,
    ඇගේ හොඳ වෙන්නෙති තුවාලයක් හදියන්
    අත පය කුණු වෙලා පලයන්
    වල ඌරෙක් ඇනපන් බඩ බොකු එලියට එන්න
    :dull::dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113

    නයෙක් පොලගෙක් ගහපන්,
    ගහක් උද ඉදන් බිමට වැටියන්
    ගලක් පල්ලේ වැටියන්,
    ඇගේ හොඳ වෙන්නෙති තුවාලයක් හදියන්
    අත පය කුණු වෙලා පලයන්
    වල ඌරෙක් ඇනපන් බඩ බොකු එලියට එන්න
    :dull::dull:

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතන සත්ව හින්සනයක් නෑ.සතෙක් මරලා මස් මස් පිණිස ආහරයට ගැනීම නීති විරෝදි නෑ.

    අහාරය පිණිස මරන්න පුළුවන් සත්තු ඉන්නව. බැරි සත්තු ඉන්නව. මුවෝ ඉත්ත්වෝ වව්ලෝ වගේ සත්තු මරන්න බැහැ. එක නීතියෙන් තහනම්. හාවෝ පුළුවන්. දඩයම් කරන්න. හාවෝ උනත් අභය භූමියක නම් මරන්න බහ. ඒවගේම රක්ෂිත කියල නම් කරලා තියන වනන්ත්රව්බ වල සත්තු මරන්නත් බහ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අහාරය පිණිස මරන්න පුළුවන් සත්තු ඉන්නව. බැරි සත්තු ඉන්නව. මුවෝ ඉත්ත්වෝ වව්ලෝ වගේ සත්තු මරන්න බැහැ. එක නීතියෙන් තහනම්. හාවෝ පුළුවන්. දඩයම් කරන්න. හාවෝ උනත් අභය භූමියක නම් මරන්න බහ. ඒවගේම රක්ෂිත කියල නම් කරලා තියන වනන්ත්රව්බ වල සත්තු මරන්නත් බහ

    haawo, iththawo, wawulo, waluro maranna thahanamak na, mokada un thama wagawan winasama karala danne. muwo, meeminna thahanam