මස් සහ බිත්තර

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
කුකුල්ලු අැති කරන්න බෑ. හැමතැනම ඉන්නවා. මට ඔ්නෙ කලුකුම් වගේ අැති කරන්න.

කවුරුහරි දන්නවද කලුකුම් මස් හා බිත්තර වල ගණන්? මේක කුකුල්ලු අැති කරනවට වඩා ලාබ ද?

ඉන්ටර්නෙට් ඒකේ හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මට ඔයා නැති ලෝකෝ වෙන කෙනෙක් නෑ ඕනේ.. සෞම්‍ය සද එලිය මගේ පැහැසරා කිව්වලු..:rofl:
 

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
සොහොන;21326092 said:
Uba macho eluwo ati karahan

1 kg rs 700 panala

Laksha ganam walata sell wenawa

Eluwo hadanna tharam ida kadak naha machan. Annyway thanks. Me wage un haduwama bittarath aran anthime mas karannath puluwanne :yes:
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සොහොන;21326140 said:
    Ta hike kiuwalu

    Mara ganak ne :angry:
    කිව්වට අහපං මලේ දැං විසල් ප්‍රාඩොවලින් සහ අවුට්ලෑන්ඩර් වගේ බඩුවලින් ගිහින් තමා එලුවංව හොරෙං පටවං එන්නෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දෑඩි වෙයි ගිනිසේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිව්වට අහපං මලේ දැං විසල් ප්‍රාඩොවලින් සහ අවුට්ලෑන්ඩර් වගේ බඩුවලින් ගිහින් තමා එලුවංව හොරෙං පටවං එන්නෙ.

    Mas mudalalia dan ehema thami neda ene ?

    Esara kohomada hitiye sarama kahapata gahan :P