මස්_කරියෙන්_මතු_වූ_පණුවන්

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    uyaddi marenna epai ban panuwo, mata hitenne kalakanniyek dala ati kiyala, eth arun athule basket eka wisikala kiyanne unge wennat puluwan waradda., ane manda. full cost eka refund karanna one couple eke.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uyaddi marenna epai ban panuwo, mata hitenne kalakanniyek dala ati kiyala, eth arun athule basket eka wisikala kiyanne unge wennat puluwan waradda., ane manda. full cost eka refund karanna one couple eke.

    api set ekak trip ekak bath parcel wagayak gaththa panuwo mas athule hitiya pana pitin. :baffled: mas godak uyaddi samahara then wala inna un merenne naha mata hithenne :baffled:

    anika panuwo enne mas athule indan wage. ehema dalaa nam athule ekekma karala. ehema oke witharak hitiya nam un mas tika hanganne naha
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    api set ekak trip ekak bath parcel wagayak gaththa panuwo mas athule hitiya pana pitin. :baffled: mas godak uyaddi samahara then wala inna un merenne naha mata hithenne :baffled:

    anika panuwo enne mas athule indan wage. ehema dalaa nam athule ekekma karala. ehema oke witharak hitiya nam un mas tika hanganne naha

    Uyapu bonchi walath indala mata ahuwela thiyanawa. un ehtule iddi thembuwata mukuth wenne na! :yes: passe rasne wedi nisa un eliyata enawa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පණ තියන උන් කොහොමද ඉන්නේ? කවුරු හරි දාලා නැත්නම් වැටිලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර අංක ජෙප්පගෙන් ඇහුවනම් හරියටම කියයි....පොරත් ඇඹිලිපිටියේ නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේවා කලින් උයලා ඉතුරු වුන ඒවා වෙන්න ඇති.යන්තම් රත් කරලා දෙන්න ඇති
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේක එක පුවතක් වුනාට මේ පුවත නිසා මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද

    1. එම හෝටලයට අධිකරණයෙන් ලැබෙන දඩුවම (මොන විදිහේ එකක් දෙයිද දන්නේ නැහැ දඩයක් වගේ දෙයක් )
    2. කාලයක් වහන්න කියයි -

    එහෙම වුනොත්
    3. එම හෝටලය ඉදිරියේ පවත්වාගන්න තියෙන අපහසුව
    4. සේවක පඩි නඩි ගෙවාගන්න පුළුවන් වෙයිද?
    5. සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවය
    6. මගුල් ගේ දවසේ මනමාලයා /මනමාලිට /ගෙදර උදවියට වුන අපහසුතාවය (ඔක්කොම නෑයෝ / හිතවතුන් ඉදිරියේදී )
    7. ගෙදර උදවියට ඒ වුන වැරැද්ද හදාගන්න විදිහක් නැති කම
    8. මගුල් ගෙදර ආපු අය තෑගි (සල්ලි) නොදී යන්නත් ඇති

    තව තව මොනවා වෙන්න පුලුවන් ද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක එක පුවතක් වුනාට මේ පුවත නිසා මොනතරම් දේවල් වෙන්න පුලුවන්ද

    1. එම හෝටලයට අධිකරණයෙන් ලැබෙන දඩුවම (මොන විදිහේ එකක් දෙයිද දන්නේ නැහැ දඩයක් වගේ දෙයක් )
    2. කාලයක් වහන්න කියයි -

    එහෙම වුනොත්
    3. එම හෝටලය ඉදිරියේ පවත්වාගන්න තියෙන අපහසුව
    4. සේවක පඩි නඩි ගෙවාගන්න පුළුවන් වෙයිද?
    5. සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවය
    6. මගුල් ගේ දවසේ මනමාලයා /මනමාලිට /ගෙදර උදවියට වුන අපහසුතාවය (ඔක්කොම නෑයෝ / හිතවතුන් ඉදිරියේදී )
    7. ගෙදර උදවියට ඒ වුන වැරැද්ද හදාගන්න විදිහක් නැති කම
    8. මගුල් ගෙදර ආපු අය තෑගි (සල්ලි) නොදී යන්නත් ඇති

    තව තව මොනවා වෙන්න පුලුවන් ද ?

    100000 wtra dadayk ghai.
    Passe aayth opn karai
    Minissunta owa amthkawenwa tika kalekin
    Gaana aduwta dunnma aayth oka hire karai