මසාජ්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචන්ලා ස්පා වල මසාජ් කරන්න ගන්න ඔයිල් වර්ග මොනවද ? ආයුර්වේද නම් මොනවද ඒවාට කියන ? මට විස්තරයක් දෙන්නකෝ ...දන්නා කෙනෙක් කියන්නකෝ ...:rolleyes:
     

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Podi spa - normally lotion or auyrvedic oil (beheth kadawala tiyena ewa)

    Luxury spa - spa ceylon / siddhalepa spa wage high quality products
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕවට වියදම් කරන්න එපා මචන් මේ ආර්ථිකේ කඩන් වැටිල තියන වෙලාවෙ ඔය පොල්තෙල් ටිකක් ගාල වැඩේ කරගනින්...
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන්ලා ස්පා වල මසාජ් කරන්න ගන්න ඔයිල් වර්ග මොනවද ? ආයුර්වේද නම් මොනවද ඒවාට කියන ? මට විස්තරයක් දෙන්නකෝ ...දන්නා කෙනෙක් කියන්නකෝ ...:rolleyes:

    ai uba spa ekak patan gannada yanne :lol::lol: