ඌ එක පාරටම කන එක නැවැත්තුව, අද උදේ ඉදන් පෙන්න හිටියේ නෑ. දවල් 1ට විතර එළියේ දොරක් ගාව වැටිලා හිටිය මැරිලා.
කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ අතර, කලින් දවසක සුදු පාට (White foam) වමනේ කරා (Gastritis වෙන්න ඕනේ - according to google)