මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

උඹලා ගේන හැම ගොන් මලදානයක්ම ඇත්ත-බොරු කියලා ඔප්පු කරන්න අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද? උඹ කියන දේවල් උඹ සාක්ශි ඇතුව ඔප්පු කරපන්. ඒ පව අපිට දෙන්නේ නැතුව.
අපි සාක්කි ඇතුව තමා ඔප්පු කරල තියෙන්නෙ :cool::cool: :yes: - ඒ සාක්කි බොලාලගෙ මොළ වලට තේරුම් ගන්න බැරි වුණාට අපිට කොරන්න දෙයක් නෑ. මොකද සාක්කි තම්බලා බොලාලට පෙව්වත් ඒවා බොලාලගෙ මොළෙට යන්නෙ නෑ. :yes::rolleyes:
 

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    aniwa wisthara dennam machan.
    ita kalin me tikath kiyannamko.

    * aniwa dawasa gane ethenta yanna one.
    * eka ledekuta paya 1 th 2 th kalayak ynawa.
    * number na. ena piliwalata beheth karanne.
    * ledata wada api patta kattak kanna one (owamanawa thiyanawanam maha deyak neme)
    * dawasata 500k gannawa. (mekanam hodatama madi karana treatment balapuwama) salli na kiwoth illanneth na.
    * sinhala beheth gada nathi wenna ona. :D:D (beheth oru wala bahala innna wenawa)
    * kisima haskam dewa balanam naha sinhala wedakama witharayi, habayi engrisi wedakamath udawu kara gannawa. (ex. ape ammage CT SCAN ekak aran balala beheth karanta patan gatte)
    * beheth karan yana athare podi podi leda (una hembirasawa) walata engrisi beheth bonta be. ewatath beheth meyama karanawa. (eheme podi leda witharak thiyana ayawanam ganne na)
    * thana nuwarata kittuwama thama.

    wisthara one nam PM karanna.
    uda karunu tikath balala kapa kirimak karanna puluwan nam witharak wisthara ahanna.
    බේත් ඔරුවල දාන ඒව ගැන විශ්වාස කරන්න බෑ. සමහරු කරන්නෙ වනචර කමට ගෑනු එහෙම ආපුවම ඇදුම් ඔක්කොම ගලෝල ඒකෙ බස්සනව. ඒත් ඒකෙ විද්‍යාත්මකව පිළිගන්න පුලුවන් ක්‍රමවේදයක් නෑ.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    බේත් ඔරුවල දාන ඒව ගැන විශ්වාස කරන්න බෑ. සමහරු කරන්නෙ වනචර කමට ගෑනු එහෙම ආපුවම ඇදුම් ඔක්කොම ගලෝල ඒකෙ බස්සනව. ඒත් ඒකෙ විද්‍යාත්මකව පිළිගන්න පුලුවන් ක්‍රමවේදයක් නෑ.

    ehema ayath athi machan
    eth meyanam ganu aya oruwata danakota wathura test karala beheth dala ok karanawa witharai
    eyage wife thama ithuru tika karanne