මහජනතාව_නොදකිනු_පිණිස.
පනසලේ දැමු පාවහන් සැඟවිය යුත්තේ ජන්දයක් දිනාගන්නාතුරු පමණි. ආවතේවකරුවෙකු තම පා සඟවන අතරදී තවත් කාර්යක නිගමනව සිටීම මෙම මිනිසාගේ පහව නොගිය ඒකාධිපති ලක්ෂණ පෙන්වයි. පන්සල් තුල පාවහන් නොදැමීම සම්ප්‍රදායකි. සම්ප්‍රදායන් මායිම් නොකිරීම ඒකාධිපති සම්ප්‍රදායයි. මේ මිනිසා සිතාසිටින්නේ ඔහු රජෙකු කියාය. ඔහුගේ අරමුණ ශ්‍රීලංකාවේ පොදු ජනයාට යහපතක් කිරීම විය නොහැකිය.
ඔහුගේ වැරදි සගවාලීමට බලාසිටින පිරිසක් ඔහු වටා සිටී. ඔවුන්ගේ අරමුණ ප්‍රතිපත්ති රැකීම නොව යම් මිනිසෙකු රැකීමයි. එසේ කරන්නේ ප්‍රතිලාභ ලැබීමට මිස ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් විය නොහැකියි.
රටකට අත්‍යවශ්‍ය විචක්ෂණ දේශපාලඥයෙකු හා මෙම මිනිසා අතර දුර කෙතරම්ද!

ශ්‍රද්ධාව තියෙන්න ඕනෙ හිතේ.