Ranil kapatiya ,me karanna Image eka damage karanna hadanna. ethkota normal minusunta yanna wenama image ekak.අරගල කරන මිනිස්සු අපි අරගලකාරයෝ කියාගෙන ඔයවගේ දේවල් කරන්න යන්නේ නෑ. මේ මේක රනිලා plant කරපු එකක් වගේ.
මට තියෙන ප්‍රශ්නේ හමුදාවේ armed කට්ටියක් පහු කරන 4-5 මෙහෙම ඇතුලට එන්නේ කොහොමද ?
මිනිස්සුන්ගේ හිතේ අරගලේ ගැන තියෙන විශ්වාසෙ කඩන්න මේ වගේ දේවල් කරනවා. මිරිහානේ බස් එක ගිනි තියලා එකත් සති ගණන් මිඩියා යුනිට් එකේ උන් අරගලේ පිටින් දාල මඩ ගැහුවා. අන්තිමේ ඒක ඔප්පු උනා පොහොට්ටුවේ වැඩක් කියල. හොඳම වැඩේ කියන්නේ අපරාද විමර්ශන එකෙන් කියනවලු බුවාට පොදු දේපල විනාස කෙරුවට නඩු දාන්න එපා කියල. ඔය වගේ ඒවා දැක්ක පලියට හැම එකම අරගලේ උන්ගේ වැඩ නෙවෙයි.
Parliment seen ekath e wage. podak hithala balapan
parliment eka national list ekin 1 putuwak thiyagana mulinam prime minster una. ita passa Doller ena eka boruwata block kara mokada President wenna ,anthimata ekath una. Dan karanna hadanna Aragalaya 2kata karana eka, simple kiuwath Urage mallu uge pita thiyala kapanwa wage wadak. Hadesi law eka dammath podak Awssala Aragana control eka thaman athata ganna, eka lassanata dan karanwa.