මේ වගේ මානසික රෝගීන්ව අරගලේ නියෝජිතයෝ කරගත්ත එවුන්ට කඳුලු ගෑස්, බැටන් පොලු පාරවල්, වෙඩි කන්න වෙන එක පුදුමයක් නෙවෙයි
රනිල් plant කරපු එවුන් එන්න බැහැ ඔතෙන්ට .ඕක මුළු ලංකාව ම දැක්කා නේ . හොරෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා . එහෙම එකෙක් වත් මේ වෙනකං කියලා නැහැ නේඅරගල කරන මිනිස්සු අපි අරගලකාරයෝ කියාගෙන ඔයවගේ දේවල් කරන්න යන්නේ නෑ. මේ මේක රනිලා plant කරපු එකක් වගේ.
මට තියෙන ප්රශ්නේ හමුදාවේ armed කට්ටියක් පහු කරන 4-5 මෙහෙම ඇතුලට එන්නේ කොහොමද ?
මිනිස්සුන්ගේ හිතේ අරගලේ ගැන තියෙන විශ්වාසෙ කඩන්න මේ වගේ දේවල් කරනවා. මිරිහානේ බස් එක ගිනි තියලා එකත් සති ගණන් මිඩියා යුනිට් එකේ උන් අරගලේ පිටින් දාල මඩ ගැහුවා. අන්තිමේ ඒක ඔප්පු උනා පොහොට්ටුවේ වැඩක් කියල. හොඳම වැඩේ කියන්නේ අපරාද විමර්ශන එකෙන් කියනවලු බුවාට පොදු දේපල විනාස කෙරුවට නඩු දාන්න එපා කියල. ඔය වගේ ඒවා දැක්ක පලියට හැම එකම අරගලේ උන්ගේ වැඩ නෙවෙයි.
මේ වගේ මානසික රෝගීන්ව අරගලේ නියෝජිතයෝ කරගත්ත එවුන්ට කඳුලු ගෑස්, බැටන් පොලු පාරවල්, වෙඩි කන්න වෙන එක පුදුමයක් නෙවෙයි
okun ewala triyenne arant garde nissankaya..රනිල් plant කරපු එවුන් එන්න බැහැ ඔතෙන්ට .ඕක මුළු ලංකාව ම දැක්කා නේ . හොරෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා . එහෙම එකෙක් වත් මේ වෙනකං කියලා නැහැ නේ![]()
රනිල් plant කරපු එවුන් එන්න බැහැ ඔතෙන්ට .ඕක මුළු ලංකාව ම දැක්කා නේ . හොරෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා . එහෙම එකෙක් වත් මේ වෙනකං කියලා නැහැ නේ![]()
මේක සිරා.. ඇයි උන් එහෙම statement එකක් දුන්නෙ නැත්තෙ? සමහර විට මණ්ඩලේ කචල් fix කරගන්න බල බල ඉන්දැද්දී ඕක අමතක උනා ද දන්නෑඑහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා
ඒ ගොල්ලන්ගේ ම එක්කෙනෙක් තමා . නැතුව පිටින් රිංගන්න ගියානම් ගුටි කනවා ඌ එළියට එනකොටමෙයත් ගොල්ෆෙස් රැට්ටා බංඩාගෙ එකෙක් තමා
රනිලා plant කරා නම් එක පැත්තකින් සතුටු වෙන්න පුලුවන් මිනිහා රට ගොඩගන්නත් මොනාහරි plant කරලා ගේමක් ගහයි කියලාඅරගල කරන මිනිස්සු අපි අරගලකාරයෝ කියාගෙන ඔයවගේ දේවල් කරන්න යන්නේ නෑ. මේ මේක රනිලා plant කරපු එකක් වගේ.
මට තියෙන ප්රශ්නේ හමුදාවේ armed කට්ටියක් පහු කරන 4-5 මෙහෙම ඇතුලට එන්නේ කොහොමද ?
මිනිස්සුන්ගේ හිතේ අරගලේ ගැන තියෙන විශ්වාසෙ කඩන්න මේ වගේ දේවල් කරනවා. මිරිහානේ බස් එක ගිනි තියලා එකත් සති ගණන් මිඩියා යුනිට් එකේ උන් අරගලේ පිටින් දාල මඩ ගැහුවා. අන්තිමේ ඒක ඔප්පු උනා පොහොට්ටුවේ වැඩක් කියල. හොඳම වැඩේ කියන්නේ අපරාද විමර්ශන එකෙන් කියනවලු බුවාට පොදු දේපල විනාස කෙරුවට නඩු දාන්න එපා කියල. ඔය වගේ ඒවා දැක්ක පලියට හැම එකම අරගලේ උන්ගේ වැඩ නෙවෙයි.
රනිලා plant කරා නම් එක පැත්තකින් සතුටු වෙන්න පුලුවන් මිනිහා රට ගොඩගන්නත් මොනාහරි plant කරලා ගේමක් ගහයි කියලා
එහෙම දේවල් වෙන්න පුලුවන් මේ වෙලාවෙ මිනිස්සුන්ව බෙදන්න, ඒත් මෙතන නම් අවුල අරගලය hijack කරපු එවුන්ගෙ කියලා පැහැදිලියි.
නියෝජිතයෝ විදියට කතා කරන්න ඉල්ලුවාම යන්න දෙනවා. අනික මේ වෙලාවේ වට කරලානෙ තිබුණේ, යන්න නොදුන්න නම් වැඩ කඩාගෙනහරි යනවාමේ වගේ තැනකට නිකන්ම යන්න දෙනවද?
හමුදාව එහෙමත් නිකන්ම ඉන්නවා නේත!නියෝජිතයෝ විදියට කතා කරන්න ඉල්ලුවාම යන්න දෙනවා. අනික මේ වෙලාවේ වට කරලානෙ තිබුණේ, යන්න නොදුන්න නම් වැඩ කඩාගෙනහරි යනවා