මහජන චීන සමූහාණ්ඩුව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මහජන චීන සමූහාණ්ඩුව

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වැනි දින ලබාදෙන ලද පී 625නෞකාව ඊයේ (08) උදෑසන කොළඹ වරායට ළගා විය. නාවික සාම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද අතර එම අවස්ථාව සඳහා
    ශ්‍රී ලංකාවේ මහජන



    චීන සමුහාණ්ඩු තනාපති වේන්ග් සූයූවාන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධනි සහ අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, බටහිර නාවික විධාන බාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබද චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි යන මහත්වරු සහභාගී වී සිටියහ.

    නෞකාව කොළඹ වරායට පැමිණිමෙන් අනතුරුව නාවික හමුදාපතිවරයා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී නෞකාවේ ක්‍රියාකාරිත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැසීම පිළිබඳව නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමටද නියමිතය.

    1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර එහි ධාරිතාව ටොන් 2300ක් වේ. පී 625 නෞකාවේ අණ දෙන නිලධාරි වශයෙන් කපිතාන් නලින්ද ජයසිංහ කටයුතු කරන අතර නෞකාවේ නිලධාරින් 18 දෙනකු ඇතුළු 110 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරි කරයි.









    1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව... ආච්චි කෙනෙක් මනමාලිට අන්දන්න හදනවා වගේ සේරම කෑලි ටික ආයෙත් චීනෙන් ම ගේන්න වෙයි වගේ.. මොනවා උනත් අර කිව්වා වගේ අපි මොනවා කියලා දෙන්නද.. දෙන්න තිබුන එකම දේත් සහජීවනේ කියලා පොඩ්ඩක් නැමෙනකල් බලන් ඉදලා හම්බයෝ ටික ඇරලා විනාස කරලා දැම්මනේ..

    අපේ ගෙවල් වලත් පාවිච්චි කරපු පරණ හැලි වලං , රේඩියෝ , ප්ලාස්ටික් බඩු , සයිකල් වගේ දේවල් අපේ වත්තේ පොල් ඇහිඳින්න එන සෝමා අක්කට දෙනවා , එයාලත් ඕනෙම දෙයක් අරං යනවා. පව් දුප්පත් අසරණ උදවිය....

    පරන පාලම් ගන්නවා, නෑව් ගන්නවා, අහක දාපු වාහන ගන්නවා, ප්ලාස්ටික් ගොඩවල් ගන්නවා, කල් පෑනපු ඖෂධ ගන්නාවා,
    අපි ඒවට ඉඩම් දෙනවා, වරායවල් දෙනවා,ගුවන්තොටුපවල් දෙනවා,

    Life Cycle of a Ship. Lifetime of a modern vessel is about 25 – 30 years and when the idea of ordering a new ship is born, a number of steps and people that gets involved will follow, that acts to support the truly international business of shipping. - google deyyo


    අවුරුදු 25ක් 30ක් කියන්නෙ නැවක උපරිම ආයු කාලය. ඊට පස්සෙ කරන්නෙ නැව dismantle/recycle කරන එක. නැත්නම් අපි වගේ ඕනෙ කුනු ගොඩක් දොහොත්මුදුන් දීලා බාර ගන්න අඤ්ඤකොරොස් රටකට නිකන් දීලා ලකුණු දාගන්න එක.





    gvjBsvI.jpg



    b5Id8m8.jpg


    Uea8BWs.jpg
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,601
    10,160
    113
    "ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබද චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි" මේ මොකද්ද මේ කියන්නෙ ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබද චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි" මේ මොකද්ද මේ කියන්නෙ ?

    e kiyanne sir ehema thamay eka... :baffled:


    අපිට සුදු චීන කැලි සෙට් කරන උපදේශිකාවක් පත් කර ගන්න බැරි වෙය්ද ?

    අපි සුදු චීන කැලි බැදල චින් චොන් ලමය් හදල චිනෙටම අය්ති වෙමු...

    උබලටත් සුදු චින් චොන් කැලි වලට දිව දාන්න පුලුවන් අපුලක් නැතුව.. :baffled:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    e kiyanne sir ehema thamay eka... :baffled:


    අපිට සුදු චීන කැලි සෙට් කරන උපදේශිකාවක් පත් කර ගන්න බැරි වෙය්ද ?

    අපි සුදු චීන කැලි බැදල චින් චොන් ලමය් හදල චිනෙටම අය්ති වෙමු...

    උබලටත් සුදු චින් චොන් කැලි වලට දිව දාන්න පුලුවන් අපුලක් නැතුව.. :baffled:

    චීන්නු ලැට් ගිහින් පුක හොදන්නෑ බං කොලෙන් පිහිදානවා විතරයි