රටටම කෙල වෙලා මහ බැන්කුවටත් කෙල වෙලා තියෙද්දී මහජන බැන්කුව විතරක් ඉතුරු වෙන්නෙ කෝමද බන් .
මහජන බැන්කුව කඩන් වැටෙන කොට සල්ලි ඒ බැන්කුවෙන් ඇද්ද කියල කිසිම තේරුමක් නෑ. මහජන බැන්කුව / ලන්කා බැන්කුව / COMMERCIAL / HNB / SAMPATH /NSB වගේ එක main බැන්කුවක් කඩන් වැටුනොත් ලන්කාවේ මුලු Banking system එකමයි financial system එකමයි කඩන් වැටෙනව


.ඒ හින්ද මේ වගේ news media වල ප්රචාරය නොකර හිටිය නම් ඇත්තටම liquidity problem එකක් මහජන බැන්කුවට තිබ්බත් ඕක manage කරගන්ඩ පුලුවන් . ඔය seylan එක කඩන් වැටෙද්දී management එක BOC එකට දීල ගොඩ ගත්තෙ අන්න ඒ වගේ.