මහජන බැංකුවට කෙල වේගෙනද එන්නේ?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63

    අද හර්ශ ද සිල්වා පාර්ලිමේන්තුවේදී කියනවා රජයේ බැංකුවක් Default වෙලා කියලා.. ඒ කියන්නේ බංකොලොත් ද? ඉස්සරහට ඕකෙ සල්ලි තියන් ඉදියොත් කෙලවෙයිද?
     
    • Wow
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ රජයට කරගන්න ඕනේ ඕක තමා. මිනිස්සු රජයේ බැංකු වලින් සල්ලි අදින එක. ඕකත් අර පෙට්රෝල් බුලි වලට පුරෝලා ගෙනිච්චා වගේ තමා. ඊට පස්සේ මිනිස්සු පිට වරද පටවයි. බංකොලොත් උනේ මිනිස්සු සල්ලි ඇද්ද නිසා කියල කියයි.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    රටටම කෙල වෙලා මහ බැන්කුවටත් කෙල වෙලා තියෙද්දී මහජන බැන්කුව විතරක් ඉතුරු වෙන්නෙ කෝමද බන් .

    මහජන බැන්කුව කඩන් වැටෙන කොට සල්ලි ඒ බැන්කුවෙන් ඇද්ද කියල කිසිම තේරුමක් නෑ. මහජන බැන්කුව / ලන්කා බැන්කුව / COMMERCIAL / HNB / SAMPATH /NSB වගේ එක main බැන්කුවක් කඩන් වැටුනොත් ලන්කාවේ මුලු Banking system එකමයි financial system එකමයි කඩන් වැටෙනව😂😂 .ඒ හින්ද මේ වගේ news media වල ප්‍රචාරය නොකර හිටිය නම් ඇත්තටම liquidity problem එකක් මහජන බැන්කුවට තිබ්බත් ඕක manage කරගන්ඩ පුලුවන් . ඔය seylan එක කඩන් වැටෙද්දී management එක BOC එකට දීල ගොඩ ගත්තෙ අන්න ඒ වගේ.
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Heta salary date eka samahara office Wala, next week ekath salary week eka

    Balamu mokakda wenne kiyala...