මහජන බැංකු ලෝන් පොළිය කීයද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මහජන බැංකු ලෝන් පොළිය කීයද?

    මම business ලෝන් එකක් ගන්න බලුවා.. එත් පොළිය කොහොමද කියලා දන්නේ නෑ.. උඹලා දන්නවද? :rolleyes::rolleyes:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Naya wargaya anuwa rate wenas wenwa ban. persanal loan ekakda.
    mata nam oya magulen ganda gihin chatar una. anthimata atharala damma. Unta kisi ona kamak na. masaganan giya.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    8% - 10%
    මට ෆෝම් සෙට් දෙකම හම්බුනා .ඒත් ගත්තේ නෑ.
    අතේ රෝලෙන්ම ගෙනියනවා කියලා හිතා ගත්ත.