ඬේලි දුන් අල්ලපන් උදේ හවා. උණු වතුර විතරක් බීපන්. සීතල වතුර අල්ලන්න හිතන්න වත් එපා. පරිස්සම් වෙන තරමට තමා අමාරුකම් අඩු වෙන්නේ. 


iPhone 13 pro එකක් අරන් දියන්කොඉක්මනට සනීප වෙයන්!!!
Hapo awl. Software eka patta modaiiPhone aul kiyala kiyanne bn lankawe ewun. Ganin hoda Chinese phone ekak.
මේකනම් ඇත්ත...මගේ උනත් හිත රිදිලා තියෙනවා මූ මිට්ටා මිට්ටා ගාද්දි...වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..

දැන ගත්තා කියලා වැඩක් නෑ ස්ටොක් ඉවරයි, මිනිස්සු පොර කකා ගන්නේ...&
මොකක්ද මේකෙ නිධාන කතාව

Hapo awl. Software eka patta modai
Ow. Mac os unat echchara thamai awlios da?
Ow. Mac os unat echchara thamai awl
Me den laga thiyabawa.have u used a mac ?
Me den laga thiyabawa.
Ubuntu wagema thamai. Terminal + googling How to install blah blah blah thamai.

චීනෙං ගූ නැව් ගෙනල්ල වන්දිත් ගෙවල ආපහු ගූ නැවක් ඕඩර් කරලද රටට ගරු කරන්නෙ පොන්නයෝ? උඹේ තියරිය අනුව පුදුමයි නාකි මයිනයි පඹයයි බේරිල ඉන්නවවැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
ඔව්වා සිරා ගන්න එපා බං. පව්ලටම කෙලවෙලා ඉද්දිත් මම මේ ඉන්නේමේකනම් ඇත්ත...මගේ උනත් හිත රිදිලා තියෙනවා මූ මිට්ටා මිට්ටා ගාද්දි...
දැන ගත්තා කියලා වැඩක් නෑ ස්ටොක් ඉවරයි, මිනිස්සු පොර කකා ගන්නේ...
------ Post added on Jan 27, 2022 at 12:15 PM
Lamyantath hedilada?ඔව්වා සිරා ගන්න එපා බං. පව්ලටම කෙලවෙලා ඉද්දිත් මම මේ ඉන්නේ![]()
Frustration is real. Had to install and buy parallels desktop now working in windows 11 in a vmWorst computers ever.
If you use a Mac, be prepared to give answers when you are questioned by the society...