මහජන සම්පත ඇදුනා.🤩

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඬේලි දුන් අල්ලපන් උදේ හවා. උණු වතුර විතරක් බීපන්. සීතල වතුර අල්ලන්න හිතන්න වත් එපා. පරිස්සම් වෙන තරමට තමා අමාරුකම් අඩු වෙන්නේ. :yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හොද වෙයි මචෝ සුවදරනී එකයි අර උන බේත් එකයි ගෙන්නගෙන බොන්න අවුලක් වෙන එකක් නෑ ඉක්මන් සුවය
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
    මේකනම් ඇත්ත...මගේ උනත් හිත රිදිලා තියෙනවා මූ මිට්ටා මිට්ටා ගාද්දි... :(

    🇳🇴🐟🥓&🐐🧀
    මොකක්ද මේකෙ නිධාන කතාව
    දැන ගත්තා කියලා වැඩක් නෑ ස්ටොක් ඉවරයි, මිනිස්සු පොර කකා ගන්නේ... :(
    ------ Post added on Jan 27, 2022 at 12:15 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
    චීනෙං ගූ නැව් ගෙනල්ල වන්දිත් ගෙවල ආපහු ගූ නැවක් ඕඩර් කරලද රටට ගරු කරන්නෙ පොන්නයෝ? උඹේ තියරිය අනුව පුදුමයි නාකි මයිනයි පඹයයි බේරිල ඉන්නව :rofl:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකනම් ඇත්ත...මගේ උනත් හිත රිදිලා තියෙනවා මූ මිට්ටා මිට්ටා ගාද්දි... :(

    දැන ගත්තා කියලා වැඩක් නෑ ස්ටොක් ඉවරයි, මිනිස්සු පොර කකා ගන්නේ... :(
    ------ Post added on Jan 27, 2022 at 12:15 PM
    ඔව්වා සිරා ගන්න එපා බං. පව්ලටම කෙලවෙලා ඉද්දිත් මම මේ ඉන්නේ🤣