මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවය&#3538

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවය&#3538

    රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

    ඒ අනුව, අද(22) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්කවල ආරක්ෂාව වෙනුවෙන් කැඳවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    කොළඹ, ගම්පහ, කළුතර ඇතුලු පරිපාලන දිස්ත්‍රික්ක 25හිම හා දේශීය ජල තීරයද ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා කැඳවා තිබේ.



    image_68ae0e12d1.jpg


    image_2d894e37b8.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඒලියන් ඇටැක් එකක් එනවා 26 වෙනිදා
    ඒකයි මෙම
    :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හේතුව මොකක් වෙන්න පුලුවන්ද? අර බල්ලෝ ආයේ ගේමක් දෙන්න අර අදිනවද දන්නේ නෑ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    US walin kiwwa neda attack1k enawa kiyala info wagayak dila neda

    ගහන්න දුන්නොත් ඉතින් ආණ්ඩුවෙන් වෑඩක් නෑ.. ගහන්න කලින් ගහන්න ඉන්න එවුන්ව ට්‍රිප් එක්කන් යන එකනේ අපි මේ ආණ්ඩුවෙන් බලපොරොත්තු වෙන්නේ. ගෝඨාව ෂුවර් ආයේ ගහන්න දෙන්නේ නෑ
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ගහන්න දුන්නොත් ඉතින් ආණ්ඩුවෙන් වෑඩක් නෑ.. ගහන්න කලින් ගහන්න ඉන්න එවුන්ව ට්‍රිප් එක්කන් යන එකනේ අපි මේ ආණ්ඩුවෙන් බලපොරොත්තු වෙන්නේ. ගෝඨාව ෂුවර් ආයේ ගහන්න දෙන්නේ නෑ
    සුවර්තෙ?