මහණවෙන්න හිතෙනවා නෙ බං..

Maliya012

Member
Dec 28, 2018
284
14
0
මහණවෙන්න හිතෙනවා නෙ බං..

මහණවෙන්න හිතෙනව බං සිරාවටම..
ආරණ්‍යයක..
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    පවුල් බරකුත් නැත්නම් මහණ වෙන්න ඕන කියලා හිතෙනව නම් පැවිදි ජීවිතේ ඉන්න පුළුවන් කියලා හිතෙනව නම් තීරණය උබේ අතේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊලඟ ත්‍රෙඩ් එක
    සිවුරු හරින්න හිතෙනව නෙ බං..
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මටත් ඔහොම හිතෙනවා ...
    දැනට මහන වෙලා වගේ ඉන්නවා...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    මචන් හාමුදුරුවරු ලංකට් අඳිනවද ? බර උස්සන්නෙත් නැත්තම් ලංකට් අඳින්න ඕන නෑනේ. :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් හාමුදුරුවරු ලංකට් අඳිනවද ? බර උස්සන්නෙත් නැත්තම් ලංකට් අඳින්න ඕන නෑනේ. :)

    උඹෙ අම්මව හම්බවෙන්න එනව නං නැතුව එන්නෙ
    නැත්තං අඳිනව
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් වෙයන් කො..
    මේ අපිත් එක්ක පිස්සු කෙල කෙල trip ඇද ඇද හිටිය එකාත් මේ මහන උනේ.. සල්ලි නැති උන් නම් නෙවේ උතුරන්න සල්ලි..
    අන්න එහෙම ඇත්තට තේරුම් අරන් මහන උනා නම් අවුලක් නෑ..
    බූට් කාල මහන වෙන්නෙ නැතුව.. :rofl: