මහණවෙන්න හිතෙනවා නෙ බං.. මහණවෙන්න හිතෙනව බං සිරාවටම.. ආරණ්‍යයක..
M Maliya012 Member Dec 28, 2018 284 14 0 Jul 10, 2019 #1 මහණවෙන්න හිතෙනවා නෙ බං.. මහණවෙන්න හිතෙනව බං සිරාවටම.. ආරණ්‍යයක..
Emios Well-known member Dec 10, 2009 75,205 67,561 113 Jul 10, 2019 #2 Ithin mokakda apita karanna kiyanne
ruchira55 Well-known member Mar 23, 2012 39,911 40,711 113 Jul 10, 2019 #3 පවුල් බරකුත් නැත්නම් මහණ වෙන්න ඕන කියලා හිතෙනව නම් පැවිදි ජීවිතේ ඉන්න පුළුවන් කියලා හිතෙනව නම් තීරණය උබේ අතේ.
පවුල් බරකුත් නැත්නම් මහණ වෙන්න ඕන කියලා හිතෙනව නම් පැවිදි ජීවිතේ ඉන්න පුළුවන් කියලා හිතෙනව නම් තීරණය උබේ අතේ.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jul 10, 2019 #4 Mahana wanna one na.. mahana una wage jiwath weyan
The pk Well-known member Sep 9, 2016 1,412 96 63 Bollywood Jul 10, 2019 #5 Maliya012 said: මහණවෙන්න හිතෙනව බං සිරාවටම.. ආරණ්‍යයක.. Click to expand... මුලින් උබ පන්සලක ඉදලා බලපන් ඉන්න පුලුවන් ද කියලා
Maliya012 said: මහණවෙන්න හිතෙනව බං සිරාවටම.. ආරණ්‍යයක.. Click to expand... මුලින් උබ පන්සලක ඉදලා බලපන් ඉන්න පුලුවන් ද කියලා
C Ciga boy Member Jan 5, 2019 126 14 0 Jul 10, 2019 #6 Epa yako. Marunath mahana wenna epa. Melo rahak ne. Penawane mahana wecha unge hati
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 10, 2019 #7 ඊලඟ ත්‍රෙඩ් එක සිවුරු හරින්න හිතෙනව නෙ බං..
sunilT Well-known member Dec 10, 2014 1,881 660 113 Jul 10, 2019 #8 මටත් ඔහොම හිතෙනවා ... දැනට මහන වෙලා වගේ ඉන්නවා...
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Jul 10, 2019 #9 Pessimist said: ඊලඟ ත්‍රෙඩ් එක සිවුරු හරින්න හිතෙනව නෙ බං.. Click to expand...
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Jul 10, 2019 #10 sunilT said: මටත් ඔහොම හිතෙනවා ... දැනට මහන වෙලා වගේ ඉන්නවා... Click to expand... e kiwwe
sunilT Well-known member Dec 10, 2014 1,881 660 113 Jul 10, 2019 #11 reddeckuka said: e kiwwe Click to expand... එකිවේ ඉතින් ඉතාම සරල විදිහට ඉන්නවා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,195 1 101,004 113 34 Kalutara Jul 10, 2019 #12 The pk said: මුලින් උබ පන්සලක ඉදලා බලපන් ඉන්න පුලුවන් ද කියලා Click to expand... ඒ කියන්නේ උඹ මහන වෙලා ඉඳල තියේද?
The pk said: මුලින් උබ පන්සලක ඉදලා බලපන් ඉන්න පුලුවන් ද කියලා Click to expand... ඒ කියන්නේ උඹ මහන වෙලා ඉඳල තියේද?
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Jul 10, 2019 #13 වනගත වෙලා භාවනා කරපන්
Candid-B Well-known member Apr 25, 2019 34,918 1 60,896 113 Mother Earth Jul 10, 2019 #14 මචන් හාමුදුරුවරු ලංකට් අඳිනවද ? බර උස්සන්නෙත් නැත්තම් ලංකට් අඳින්න ඕන නෑනේ.
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 10, 2019 #15 Candid-B said: මචන් හාමුදුරුවරු ලංකට් අඳිනවද ? බර උස්සන්නෙත් නැත්තම් ලංකට් අඳින්න ඕන නෑනේ. Click to expand... උඹෙ අම්මව හම්බවෙන්න එනව නං නැතුව එන්නෙ නැත්තං අඳිනව
Candid-B said: මචන් හාමුදුරුවරු ලංකට් අඳිනවද ? බර උස්සන්නෙත් නැත්තම් ලංකට් අඳින්න ඕන නෑනේ. Click to expand... උඹෙ අම්මව හම්බවෙන්න එනව නං නැතුව එන්නෙ නැත්තං අඳිනව
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jul 10, 2019 #16 Pessimist said: උඹෙ අම්මව හම්බවෙන්න එනව නං නැතුව එන්නෙ නැත්තං අඳිනව Click to expand...
Candid-B Well-known member Apr 25, 2019 34,918 1 60,896 113 Mother Earth Jul 10, 2019 #17 Pessimist said: උඹෙ අම්මව හම්බවෙන්න එනව නං නැතුව එන්නෙ නැත්තං අඳිනව Click to expand...
Emios Well-known member Dec 10, 2009 75,205 67,561 113 Jul 10, 2019 #18 Pessimist said: උඹෙ අම්මව හම්බවෙන්න එනව නං නැතුව එන්නෙ නැත්තං අඳිනව Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jul 10, 2019 #19 Emios said: Click to expand... i wish u will get reborn in india next time
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,511 113 34 Crynet Solutions Jul 10, 2019 #20 ඉතින් වෙයන් කො.. මේ අපිත් එක්ක පිස්සු කෙල කෙල trip ඇද ඇද හිටිය එකාත් මේ මහන උනේ.. සල්ලි නැති උන් නම් නෙවේ උතුරන්න සල්ලි.. අන්න එහෙම ඇත්තට තේරුම් අරන් මහන උනා නම් අවුලක් නෑ.. බූට් කාල මහන වෙන්නෙ නැතුව..
ඉතින් වෙයන් කො.. මේ අපිත් එක්ක පිස්සු කෙල කෙල trip ඇද ඇද හිටිය එකාත් මේ මහන උනේ.. සල්ලි නැති උන් නම් නෙවේ උතුරන්න සල්ලි.. අන්න එහෙම ඇත්තට තේරුම් අරන් මහන උනා නම් අවුලක් නෑ.. බූට් කාල මහන වෙන්නෙ නැතුව..