"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා ද&#351

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මමත් මේ අභය හාමුදුරුවන්ට බැන බැන හිටියේ... මේ Thread එක දැම්මෙත් මමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1836044

    ඒත් මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තා මම.
    මට තේරෙනවා අභය හාමුදුරුවන්ගේ බණ වල ගන්න සෑහෙන දෙයක් තියනවා කියලා....

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවොත් ගැටිලා ඉන්නේ අභය හාමුදුරුවන්ගේ බනත් එක්ක. ඇලෙන ගැටෙන ස්වභාවය පෘතජන ලක්ෂණයක්

    මාන්කඩවල හාමුදුරුවෝ පේරාදෙණිය කැම්පස් එකේ බනට කිව්ව කැලේට ගිහින් තනියම භාවනා කරලා රහත් වෙන්න බෑ, එහෙම පුළුවන් නම් එයා පසේ බුදු කෙනෙක් කියලා. ඒ ගැටුනේ අරියඤාණ හාමුදුරුවොත් එක්ක

    අනිත් අය එක්ක ගැටි ගැටී හිටියට අභිධර්මය පරතෙරටම දන්නවා කියලා බන කිව්වත් මාන්කඩවල හාමුදුරුවෝ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියලා තේරෙනවා මේ ගැටෙන එකෙන්.

    මමත් මේ Skylark ලාගේ වීඩියෝ කෑලි බලලා අභය හාමුදුරුවන්ට පලු යන්න බැන බැන හිටියේ, අභය හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ බලන උන්වත් වැලැක්කුවා Skylark ලාගේ වීඩියෝ කෑලි පෙන්නලා

    එහෙම ඉද්දී තමයි හැමොම බනින බණ මොකක්ද කියලා මටම අහන්න හිතුනේ. එතකොට තමයි මට හිතුනේ මේක තමයි ත්‍රිපිටකයේ තියන නිවැරදි දහම කියලා. ත්‍රිපිටකයේ තියන දේවල් ගලපලා නිවැරදිව දේශනා කරන දහම මේකයි කියලා...

    මමත් තාම වීඩියෝ 7-8යි බැලුවේ ඒ නිසා අභය හාමුදුරුවෝ 100%ක් නිවැරදි කියලා මම කියන්න දන්නේ නෑ... ඒත් ගන්න බොහෝ දේවල් තියනවා ඒවගේ

    ත්‍රිපිටකයේ තියනවා කිය කිය කියන බනට වඩා ත්‍රිපිටකය පෙන්නලා කියන බන මට විශ්වාසයි.

    මට හිතෙනවා මෙච්චර කල් ත්‍රිපිටකය නිවැරදිව ගලපගන්න බැරිවුන නිසා තමයි මේ ලෝකේ මාර්ගඵල ලාභීන්ගෙන් හිස් වුනේ කියලා.

    මම කියන්නේ හැම ස්වාමින්වහන්සේගේම බණ අහන්න. මෙයාගේ මෙයාගේ කියලා විශේෂ කරගන්න එපා. ඒත් මට අභය හාමුදුරුවන්ගේ බන වල විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි ත්‍රිපිටකය පෙන්නලා, ඒක තවත් සූත්‍ර, විභංග එක්ක ගලපලා අර්ථය දේශනා කරන එක. ඒක කිසිම ධර්ම දේශනාවක මම දැකලා නෑ
     
    Last edited:

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    එත් "අනිච්ච" කියන්නේ "කැමති සේ පවත් වන්න බැරි බව" කියන එක ගැලපෙන්නේ නැහැනේ

    http://mahaviharaya.lk/article/25659

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඔබ හරි!

    විපල්ලාස සූත්‍රයේ පාලියෙන් තියෙනවා සත්වයා ඉන්න විපල්ලාස තුන ගැන. ඒකේදී කියනවා නිච්ච සංඤ්ඤාව එක විපල්ලාසයක්. අභය කියනවා නම් අන්-ඉච්ච තමයි අනිච්ච කියන්නේ කියා, සත්වයා ඉන්න විපල්ලාසය නිච්ච වෙන්න බැහැනේ. ඒක ඉච්ච වෙන්න එපැයි. අභය කියන්නේ පිස්සෙක්, මාන්කඩවල ස්වාමීන්වහන්සේ කියනවා වගේ පොත පෙන්නලා පොත දානව. මෝඩ මිනිස්සු රැවටෙනව.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔබ හරි!

    විපල්ලාස සූත්‍රයේ පාලියෙන් තියෙනවා සත්වයා ඉන්න විපල්ලාස තුන ගැන. ඒකේදී කියනවා නිච්ච සංඤ්ඤාව එක විපල්ලාසයක්. අභය කියනවා නම් අන්-ඉච්ච තමයි අනිච්ච කියන්නේ කියා, සත්වයා ඉන්න විපල්ලාසය නිච්ච වෙන්න බැහැනේ. ඒක ඉච්ච වෙන්න එපැයි. අභය කියන්නේ පිස්සෙක්, මාන්කඩවල ස්වාමීන්වහන්සේ කියනවා වගේ පොත පෙන්නලා පොත දානව. මෝඩ මිනිස්සු රැවටෙනව.

    ඔන්න ඕක තමයි ඔබ සියළු දෙනාටම වැරදුන තැන. එක තැනක මෙහෙම තියනවා කියලා දැක්ක ගමන් ඒක එහෙමයි කියලා ගන්නවා. ඒත් තව තැනක තියනවා ඊට හාත්පසින්ම විරුද්ධ දෙයකුත් ඒ දෙකම ගලපගන්න විභංග වල විස්තරයක් තියනවා. ඔය සේරම එකට අරගනයි බලන්න ඕනේ. ඒක තමයි අභය හාමුදුරුවන්ගේ බන වල අහගන ඉන්න හිතෙන වෙනස
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    බුදුහාමුදුරුවෝ එක එක්කෙනාට බණ කිව්වේ ඒ ඒ අයගේ ඉන්ද්‍රීය ධර්ම අනුවයි. ඒ නිසා එකම දේ එක එක විදිහටයි ත්‍රිපිටකයේ තියෙන්නේ. Skylark අහුලගන්නේ එක තැනක තියන එකක් විතරයි. ඊට පස්සේ ඒකම හරි කියලා පෙන්නන්න වීඩියෝ කෑල්ලක් හදනවා. ඒවා බලන එකා skylark ගේ වීඩියෝ කෑලි වලට රැවටෙනවා. මමත් කාලයක් රැවටිලා හිටියේ. ඒත් අභය හාමුදුරුවන්ගේ බණ අහද්දී එකම දේ දෙතුන් තැනක වෙනස් වෙනස්විදිහට තියන බව පෙන්නලා ඒවා එකට කරලා ලෙහලා දෙනවා
     
    ඔබට ගැලපෙන බණ කියන්නේ අභය තමයි. ඒකාගෙන්ම බණ අහන්න.!
    තම තම නැණ පමණ නේ.
    නැත්නම් "මැත්ස් කරපු උන්ට විතරයි බුද්ධාගම අවබෝධ කරගන්න අවශ්‍ය බුද්ධිය තියෙන්නේ " වගේ අමු ගොන් මී හරක් කතාවක් කියන පටු, ලඳ බොලඳයෙක් කියන ධර්මයත් මේ වගේම කුනුහරුපයක් තමයි කියා අවබෝද කරගන්න තවත් සාධක අවශ්‍ය නැහැනේ.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28

    මු ලෝකෙට බන උගන්නන්න ගියාට , තමුන්ගාව මොනවත් නෑ කියලා පේන්නේ මුගෙ වචන් දැක්කාම.
    දැන් සමහර උන්ට වෙලා තියෙන්නේ මේකතමයි, තමුන් මේ දහම තුල ගමන් මොකර ලෝකේ හදන්න අයනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මු ලෝකෙට බන උගන්නන්න ගියාට , තමුන්ගාව මොනවත් නෑ කියලා පේන්නේ මුගෙ වචන් දැක්කාම.
    දැන් සමහර උන්ට වෙලා තියෙන්නේ මේකතමයි, තමුන් මේ දහම තුල ගමන් මොකර ලෝකේ හදන්න අයනවා.

    බල්ලෙක් සිවුරක් දාගෙන ඇවිල්ලා බුදුබණ විනාශ කරනකොට ඌට ඒ විදියට සලකන එක කොන්ද පන තියෙන සෑම බෞද්ධයෙකුගේම යුතුකම. ඒත් සමහර නෝන්ජලයෝ ඉන්නවනේ බල්ලන්ටත් වැදගෙන ඉන්න. ඒවා උන්ගේ වැරදි නෙවෙයි උන්ගේ අම්මලා තාත්තලාගේ වැරදි.:lol::lol:
     
    දෙමාපියන්ගේ වැරදි තමා.ඒ අය බුදුදහම කුමකටද කියලාවත් තමුන්ගේ දරුවන්ට කියානොදීම නිසා
    දරුවෝ බෙහෙත බීලා තමුන් සුවපත් වෙන එක නොකර , ඒක වෙන උන් ගනී, විනාසකරයි කියලා ගෝත්‍රික රැලක් ලෙස හැසිරීම.

    ඒකේ අන්තයට කොපමන ගොස් ඇත්ද කියනවානම්, අදාල ත්‍රෙඩ් එකවත් අදුරගන්න නොහැකි ලෙස වල්මත්වී පිස්සෙක් ලෙස එලකිරියන් හන්වඩුගැසීම.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Australiawe inna engineer kenek mahana wela bana kiyana kawru hari innawada? Ehema dharmaya wikurthi karana kenage nama dannawada?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ආට් කරන්නේ මැත්ස් සයනස් බැරි අය තමයි. IQ ලෙවල් අඩු ewijesekara, skylark, ජිල්ලබකටා වගේ හැංගි හැංගි මඩ ගහන පොන්සි ඩයල් වලට ඒවා තේරෙන්නෙ නැහැ තමයි.

    මේ හාමුදුරුවො අනික් අය වගේ නෙවෙයි ඔඩියන්ස් එකට මයික් දීලා ඕපන් ස්ටේජ් ප්‍රශ්න අහන්න දෙනවා. ඒ මදිවට ඔන්ලයින් ප්‍රශ්න අහන්න දෙනවා.

    උඹලා මෙතන පිම්පියො සෙට් එකට ප්‍රශ්නයක් අහන්න කොන්ද පන නැති නිසා හැංගිලා පොන්න වීඩියෝ හදලා මඩ ගහනවා. විලි ලැජ්ජයි යකෝ. අත ගාලා බලපන් වල්ල තියෙනවද කියලා

    :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදුහාමුදුරුවෝ එක එක්කෙනාට බණ කිව්වේ ඒ ඒ අයගේ ඉන්ද්‍රීය ධර්ම අනුවයි. ඒ නිසා එකම දේ එක එක විදිහටයි ත්‍රිපිටකයේ තියෙන්නේ. Skylark අහුලගන්නේ එක තැනක තියන එකක් විතරයි. ඊට පස්සේ ඒකම හරි කියලා පෙන්නන්න වීඩියෝ කෑල්ලක් හදනවා. ඒවා බලන එකා skylark ගේ වීඩියෝ කෑලි වලට රැවටෙනවා. මමත් කාලයක් රැවටිලා හිටියේ. ඒත් අභය හාමුදුරුවන්ගේ බණ අහද්දී එකම දේ දෙතුන් තැනක වෙනස් වෙනස්විදිහට තියන බව පෙන්නලා ඒවා එකට කරලා ලෙහලා දෙනවා

    Skylark උඹගේ අපායට යන වීසා එකේ සීල් එක වැදුන බවට සාක්ෂියක් මේක
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මමත් මේ අභය හාමුදුරුවන්ට බැන බැන හිටියේ... මේ Thread එක දැම්මෙත් මමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1836044

    ඒත් මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තා මම.
    මට තේරෙනවා අභය හාමුදුරුවන්ගේ බණ වල ගන්න සෑහෙන දෙයක් තියනවා කියලා....

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවොත් ගැටිලා ඉන්නේ අභය හාමුදුරුවන්ගේ බනත් එක්ක. ඇලෙන ගැටෙන ස්වභාවය පෘතජන ලක්ෂණයක්

    මාන්කඩවල හාමුදුරුවෝ පේරාදෙණිය කැම්පස් එකේ බනට කිව්ව කැලේට ගිහින් තනියම භාවනා කරලා රහත් වෙන්න බෑ, එහෙම පුළුවන් නම් එයා පසේ බුදු කෙනෙක් කියලා. ඒ ගැටුනේ අරියඤාණ හාමුදුරුවොත් එක්ක

    අනිත් අය එක්ක ගැටි ගැටී හිටියට අභිධර්මය පරතෙරටම දන්නවා කියලා බන කිව්වත් මාන්කඩවල හාමුදුරුවෝ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියලා තේරෙනවා මේ ගැටෙන එකෙන්.

    මමත් මේ Skylark ලාගේ වීඩියෝ කෑලි බලලා අභය හාමුදුරුවන්ට පලු යන්න බැන බැන හිටියේ, අභය හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ බලන උන්වත් වැලැක්කුවා Skylark ලාගේ වීඩියෝ කෑලි පෙන්නලා

    එහෙම ඉද්දී තමයි හැමොම බනින බණ මොකක්ද කියලා මටම අහන්න හිතුනේ. එතකොට තමයි මට හිතුනේ මේක තමයි ත්‍රිපිටකයේ තියන නිවැරදි දහම කියලා. ත්‍රිපිටකයේ තියන දේවල් ගලපලා නිවැරදිව දේශනා කරන දහම මේකයි කියලා...

    මමත් තාම වීඩියෝ 7-8යි බැලුවේ ඒ නිසා අභය හාමුදුරුවෝ 100%ක් නිවැරදි කියලා මම කියන්න දන්නේ නෑ... ඒත් ගන්න බොහෝ දේවල් තියනවා ඒවගේ

    ත්‍රිපිටකයේ තියනවා කිය කිය කියන බනට වඩා ත්‍රිපිටකය පෙන්නලා කියන බන මට විශ්වාසයි.

    මට හිතෙනවා මෙච්චර කල් ත්‍රිපිටකය නිවැරදිව ගලපගන්න බැරිවුන නිසා තමයි මේ ලෝකේ මාර්ගඵල ලාභීන්ගෙන් හිස් වුනේ කියලා.

    මම කියන්නේ හැම ස්වාමින්වහන්සේගේම බණ අහන්න. මෙයාගේ මෙයාගේ කියලා විශේෂ කරගන්න එපා. ඒත් මට අභය හාමුදුරුවන්ගේ බන වල විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි ත්‍රිපිටකය පෙන්නලා, ඒක තවත් සූත්‍ර, විභංග එක්ක ගලපලා අර්ථය දේශනා කරන එක. ඒක කිසිම ධර්ම දේශනාවක මම දැකලා නෑ

    පට්ට
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මු ලෝකෙට බන උගන්නන්න ගියාට , තමුන්ගාව මොනවත් නෑ කියලා පේන්නේ මුගෙ වචන් දැක්කාම.
    දැන් සමහර උන්ට වෙලා තියෙන්නේ මේකතමයි, තමුන් මේ දහම තුල ගමන් මොකර ලෝකේ හදන්න අයනවා.

    Havard අපායෙ වීසා ගන්න ට්‍රයි කරන තව අනාතයෙක්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ අභය කැම්පස් කාලේ ගැහැනු ලමයෙක් හිටිය බවට කතාවක් නැහැ නේද. මේ විඩියෝ එකේ මයිල් වවාගත්ත බතලයෙක් දම්මලා ඌට කියවලා තට්ටමට ගස්සවන්නේ නිකං සමරිසි (gay) සීන් එකක් වගේ පේන්නේ මට විතරද?
    :P:P
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මමත් මේ අභය හාමුදුරුවන්ට බැන බැන හිටියේ... මේ Thread එක දැම්මෙත් මමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1836044

    ඒත් මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තා මම.
    මට තේරෙනවා අභය හාමුදුරුවන්ගේ බණ වල ගන්න සෑහෙන දෙයක් තියනවා කියලා....

    මාන්කඩවල සුදස්සන හාමුදුරුවොත් ගැටිලා ඉන්නේ අභය හාමුදුරුවන්ගේ බනත් එක්ක. ඇලෙන ගැටෙන ස්වභාවය පෘතජන ලක්ෂණයක්

    මාන්කඩවල හාමුදුරුවෝ පේරාදෙණිය කැම්පස් එකේ බනට කිව්ව කැලේට ගිහින් තනියම භාවනා කරලා රහත් වෙන්න බෑ, එහෙම පුළුවන් නම් එයා පසේ බුදු කෙනෙක් කියලා. ඒ ගැටුනේ අරියඤාණ හාමුදුරුවොත් එක්ක

    අනිත් අය එක්ක ගැටි ගැටී හිටියට අභිධර්මය පරතෙරටම දන්නවා කියලා බන කිව්වත් මාන්කඩවල හාමුදුරුවෝ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියලා තේරෙනවා මේ ගැටෙන එකෙන්.

    මමත් මේ Skylark ලාගේ වීඩියෝ කෑලි බලලා අභය හාමුදුරුවන්ට පලු යන්න බැන බැන හිටියේ, අභය හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ බලන උන්වත් වැලැක්කුවා Skylark ලාගේ වීඩියෝ කෑලි පෙන්නලා

    එහෙම ඉද්දී තමයි හැමොම බනින බණ මොකක්ද කියලා මටම අහන්න හිතුනේ. එතකොට තමයි මට හිතුනේ මේක තමයි ත්‍රිපිටකයේ තියන නිවැරදි දහම කියලා. ත්‍රිපිටකයේ තියන දේවල් ගලපලා නිවැරදිව දේශනා කරන දහම මේකයි කියලා...

    මමත් තාම වීඩියෝ 7-8යි බැලුවේ ඒ නිසා අභය හාමුදුරුවෝ 100%ක් නිවැරදි කියලා මම කියන්න දන්නේ නෑ... ඒත් ගන්න බොහෝ දේවල් තියනවා ඒවගේ

    ත්‍රිපිටකයේ තියනවා කිය කිය කියන බනට වඩා ත්‍රිපිටකය පෙන්නලා කියන බන මට විශ්වාසයි.

    මට හිතෙනවා මෙච්චර කල් ත්‍රිපිටකය නිවැරදිව ගලපගන්න බැරිවුන නිසා තමයි මේ ලෝකේ මාර්ගඵල ලාභීන්ගෙන් හිස් වුනේ කියලා.

    මම කියන්නේ හැම ස්වාමින්වහන්සේගේම බණ අහන්න. මෙයාගේ මෙයාගේ කියලා විශේෂ කරගන්න එපා. ඒත් මට අභය හාමුදුරුවන්ගේ බන වල විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි ත්‍රිපිටකය පෙන්නලා, ඒක තවත් සූත්‍ර, විභංග එක්ක ගලපලා අර්ථය දේශනා කරන එක. ඒක කිසිම ධර්ම දේශනාවක මම දැකලා නෑ

    nirapekshathwaye maga bana ahana godak aya innawa oya wage.
    skylark ge thread/website eken apu aya. :yes:
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    ආර්ට් කර්පු කොමොස් කොරපු එවුන්ට ඊරිසියයි නේද? මැතමැටික්ස් කර්පු අපිලා රහත්වෙයි කියල...

    :rofl::P:rofl::P:rofl::P:rofl::P:P:P:P:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආර්ට් කර්පු කොමොස් කොරපු එවුන්ට ඊරිසියයි නේද? මැතමැටික්ස් කර්පු අපිලා රහත්වෙයි කියල...

    :rofl::P:rofl::P:rofl::P:rofl::P:P:P:P:P:P

    ane ow ayye. apita oyalata tharam hitanna bahane. labana atmewath apita maths karanna labewa kiyala api dan pin karanne.

    ane palayan ban yanna.